Etisalat 20GB Data package

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    Machan..me package eka use karana aya mokada kiyanne..? meka hodada?:confused::confused::confused:

    SPECIAL 20GB ETISALAT DATA OFFER

    Monthly Rental Rs 550/=
    8AM-6PM= 15GB
    6PM-00AM= 1GB

    00AM-8AM= 4GB
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    use karanwanam ude idan hawas wenakam witark use karahan, reta use karala ubata amataka wela hari monahari download kalot eka dawasen bill eka 1000 paninwa, man hitanne meka gatta ungen bagayak witara denatamat deactivate karala ati
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඕක හොඳයි බං office එකකට එහෙම නැත්තන් ගෙදරට වෙලා ඉන්න එකෙක්ට. රට නොර්මල් time එකේ data නැත්තන් වැඩක් නෑ බං.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    Dongle
    My Usage: Refresh
    Peak/Day: 4135 MB / 15360 MB (27%)
    Off peak/Night: 1024 MB / 1024 MB (100%)
    Total: 9109 MB / 20480 MB (44%)
    As at: 01:59PM 31-May-2015
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    Dongle
    My Usage: Refresh
    Peak/Day: 4135 MB / 15360 MB (27%)
    Off peak/Night: 1024 MB / 1024 MB (100%)
    Total: 9109 MB / 20480 MB (44%)
    As at: 01:59PM 31-May-2015
    meke kohomada bn hoyanne ra 12 idan ude 8 venakan dena data tika balanne kohomada ?:eek:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    Peak/Day: 9430 MB / 15360 MB (61%)
    Off peak/Night: 1024 MB / 1024 MB (100%)
    Total: 12878 MB / 20480 MB (63%)
    As at: 05:04PM 31-May-2015
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    meke kohomada bn hoyanne ra 12 idan ude 8 venakan dena data tika balanne kohomada ?:eek:

    Peak/Day: 4135 MB / 15360 MB (27%)
    Off peak/Night: 775 MB / 1024 MB (75%)
    Total: 8860 MB / 20480 MB (43%)


    සරල ගණිතයනෙ බන්... මෙහෙම කරපන්.....

    උබට 12-8 ටයිම් එකට පාවිච්චි කරන්න පුලුවන් ගාන = 20480 MB-(15360 MB + 1024 MB) = 4096 MB


    උඹ දැනට පාවිච්චි කරල තියෙන ගාන = 8860 MB-(4135 MB+775 MB) = 3950 MB


    උඹට තව ඉතිරි වෙලා තියෙන ගාන = 4096 MB-3950 MB = 146 MB


    මෙහෙම දැම්මෙ උබට අවබෝධ වෙන්න මොකක්ද වෙන්නේ කියලා..මීට වඩා සරල විදිහට ගාන හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට එක පියවරකින්....

    12-8 ටයිම් එකට තව ඉතිරි වෙලා තියෙන ගාන = 4096 MB-[8860 MB-(4135 MB+775 MB)] =146 MB

    ඕනම වෙලාවක මේකට ආදේශ කරලා ඉතිරි MB ගාන හොයාගන්න පුළුවන්....;);)
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    Peak/Day: 9430 MB / 15360 MB (61%)
    Off peak/Night: 1024 MB / 1024 MB (100%)
    Total: 12878 MB / 20480 MB (63%)
    As at: 05:04PM 31-May-2015


    මචන් උඹේ Usage එකට ආදේශ කරලා බැලුවොත් මෙහෙමයි...

    12-8 ටයිම් එකට තව ඉතිරි වෙලා තියෙන ගාන = 4096 MB-[12878 MB-(9430 MB+1024 MB)] =1872 MB

    :):)
     
    Last edited:
    • Like
    Reactions: YoungWeezy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    දැන් මු ඊළගට පෝස්ට් එක දාවි මෙහෙම

    "දන්නේම නැතුව බිල් එක වැඩි උනා බිල ගෙව්වේ නැත්තම් උන් නඩු දාවිද"


    :lol::lol::lol::lol::lol:
     
    Last edited: