Etisalat 3.75G

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    All EK Friends,

    Etisalat 3.75G Dongel gath ayata ennawanam. Speedtest.net result post danawada? Etisalat 3.75G Singal Mawanella Town tiyenawa. Eth ape patte singal ne...:( Oyala Result danna hebayi enne gamak hari town hari post danna amataka karanna epa. Hode. :rolleyes: Oya Etisalat dongel aran neti nisa wena dongel eke danna kamanne ne.. Dongel eke mona model eke danawada? (Eg:- Huwaei E1550) :rolleyes:


    macan prolink dongle ekak dala balapan thiyanawa nam
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    Dialog
    1371353692.png
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    පිස්සුද මල්ලි 21.1 MBps එකක් එන්නේ වෙන මොකෙක්වත් Connect වෙලා නැතුව , Share වෙන්නේ නැතුව මුලු E1s වලම speed එක උබට ආවොත් විතරයි,ඒත් සුවර් නෑ..ඕවා ඔක්කොම marketing jokes .අඩුම ගානේ පම්පෝරි ගහන්නේ නැතුව 1MBps වත් දෙනවානම් ඇති
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,540
    903
    113
    Mawanella Town
    පිස්සුද මල්ලි 21.1 MBps එකක් එන්නේ වෙන මොකෙක්වත් Connect වෙලා නැතුව , Share වෙන්නේ නැතුව මුලු E1s වලම speed එක උබට ආවොත් විතරයි,ඒත් සුවර් නෑ..ඕවා ඔක්කොම marketing jokes .අඩුම ගානේ පම්පෝරි ගහන්නේ නැතුව 1MBps වත් දෙනවානම් ඇති

    http://www.trc.gov.lk/broadband/222...ing-speeds-information-to-general-public.html
    වෙනවා
    මෙන්න TRC කරපු Test එකේ ප්‍රතිඵල.මේකේ සදහන් minimum Traffic utilization and Single user කියල

    Thanks for sharing.. :yes: