machan Etisalat ge internet facility hodai da, chrter da?
sim ekak aluthen gannawanam deposit keeyak thiyanna onada?
sim ekak aluthen gannawanam deposit keeyak thiyanna onada?
bump mama nam DIALOG
dialog kohomada machan... limit eka pannata passe.. wedak karaganna bari tharamata slow wenawada?
thankx macho


මට ඩයලොග් එපාම වෙලා ඉන්නේ




Etisalat 1Gb eka mama dan active karala dawas 20k witara ati. tama 1GB penne na. 1GB iwara weddi un SMS ekak ewanawa. Download speed ekath hodai

ඇහුවනම් හැමෝටම දැනගන්න විස්තරටිකක් දාපන්කෝ ලිමිට් පැන්නට පස්සේ ඩවුන්ලොඩ් කරන ඒවා වලට ගෙවන්න වෙනවද නැත්තම් ස්පීඩ් අඩුවෙනවද????

මචෝ උබ ගන්න කලින් විස්තර අහල බැලුවේ නැද්ද???ඇහුවනම් හැමෝටම දැනගන්න විස්තරටිකක් දාපන්කෝ ලිමිට් පැන්නට පස්සේ ඩවුන්ලොඩ් කරන ඒවා වලට ගෙවන්න වෙනවද නැත්තම් ස්පීඩ් අඩුවෙනවද????
![]()
මචෝ උබ ගන්න කලින් විස්තර අහල බැලුවේ නැද්ද???ඇහුවනම් හැමෝටම දැනගන්න විස්තරටිකක් දාපන්කෝ ලිමිට් පැන්නට පස්සේ ඩවුන්ලොඩ් කරන ඒවා වලට ගෙවන්න වෙනවද නැත්තම් ස්පීඩ් අඩුවෙනවද????
![]()
Rs.300 =1GB TAX ekka Rs.350 wage yanewa. normal widihata FB , gihin used karanne nam hodatama athi. 1GB iwara wenne 10MB tiyeddi etisalat ekan SMS ekak ewanawa. 1Gb iwara unama Phone eka ithiri Credits walin adu wenawa.limit pannata passe 20 cents per MB
speed adu wenne na
mama Active kare prepaid Package ekak machan.Rs.300 =1GB TAX ekka Rs.350 wage yanewa. normal widihata FB , gihin used karanne nam hodatama athi. 1GB iwara wenne 10MB tiyeddi etisalat ekan SMS ekak ewanawa. 1Gb iwara unama Phone eka ithiri Credits walin adu wenawa.

එටිසලාට් අන්ලිමිටඩ් දුන්නනම් ගොඩම තමයි 

BTW Thanks machanlaa

අඩේ ඒ කියන්නේ අතින් කයිට් වෙන වැඩක් මම ඩවුන්ලෝඩ් කරන විදිහට බිල රු2,000 පනීඑටිසලාට් අන්ලිමිටඩ් දුන්නනම් ගොඩම තමයි
BTW Thanks machanlaa
![]()
download karanewa nam machan SLT tamai hoda. Etisalat ekan Download karanewa nam 5000k wath bill wei prepaid wala