Etisalat 3G New Packages

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Etisalat 3G අලුත් පැකේජයන් ගැන මට නිල නොවන අන්දමේ විස්තර ලැබී තිබෙනවා. වෙනසක් නැහැ විශේෂ මිල අඩු කිරීමක් නැහැ


    Monthly Rental​
    Free Usage​


    450​
    2GB​

    550​
    3GB​

    950​
    6GB​

    1500​
    12GB​

    මෙලෝ රහක් නැති Prepaid Packages ටිකකුත් තියනව ඒවා type කරන්නත් කම්මැලියි එකක් විතරක් දාන්නම්


    ]Subscription Charge - 20 RS vadidity 1day Data Bundle - 50MB :eek:
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Update - TRC eke web eketh etisalat packages update wela thiyanava


    Etisalat-Logo.jpg
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    mama lankabell 1mb ekak gatta.danata thiyana ekama unlimited packages denni lankabell. dan 2 days wenawa aragena.danata 12 GB bala thiyanawa.:eek: