etisalat internet usersla dan Million 4K innava.. thamanam slow na.. slow wena ekakuth na kiyala hithanava... saudi company ekak ne

පිස්සුද යකෝ..

ඉන්ටර්නෙට් use කරන උන් නෙවෙයි මිලියන 4ක් ඉන්නෙ,

උන් සිම් මිලියන 4ක් විකුණුව කියල ඔය ඇඩ් දාන්නෙ.

ඒකෙන් කීයෙන් කීයක් පාවිච්චි කරන්නෙ නැතුව ඇති කියලද උඹ හිතන්නෙ.

කුඩ අටවගෙන සිම් නිකන් දීල දීල දැන් කියනව මිලියන 4ක් ඉන්නව කියල.

නිකන් හිතපන්, උන්ගෙ නෙට් යූස් කරන උන් මිලියන 4ක් ඉන්නව නම් එකෙක්ට 50kB/s ආව කියමුකො.

උන්ට ඔක්කොමලට අඩු ගානෙ 50kB/s වත් දීල මිලියන 4ටම ස්ටේබල් 50kB/s දෙන්න International backbone එක තියෙන්න ඕන 1525Gb/s..

එච්චර ඕන නෑ කියමු,

හැම එකාම එක වෙලාවෙ නෙට් connect වෙන්නෙ නැති නිසා.

100කට
ස්පීඩ් එකේ එකතුව stable 50kB/s දෙන්න තියල,

අඩු ගානෙ 15.2Gb/s වත්?

මොන පිස්සුද බං..

ටෙලිකොම් කාරයන්ට මේ හැම මඟුලම කරන්න තියෙන්නෙත් එකතුව 15Gb/s - 18Gb/s විතර.

Etisalat උන් නෙවෙයි, USA AT&T 4G, T-Mobile 4G ල ආවත් broadband usersල වැඩි වෙන්න වැඩි වෙන්න එක්කනෙක්ට ලැබෙන ස්පීඩ් එක අනිවා අඩු වෙනව.