Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
3 minutes ago
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
4 minutes ago
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
5 minutes ago
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Etisalat 550 - Due 3246/= - WTF?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සති දෙකකට කලින් මගේ බැලන්ස් එක රුපියල් 932ක් පෙන්වල ලයින් එක කපල තිබුනා...

ඒ පාර මම හච් පාවිච්චි කරලා, නිකන් ඉන්න බැරුවට 500ක් ගෙවුවා...

ඒ පාර අයිත් සිම් එක ඇක්ටිව්...

මයි පේජ් එක නම් වැඩ කලේ නැහැ...

ඉතින් රෙස්ලින් 400MB එකකුත් බාල හවස අයිත් යන්න හිතාගෙන ඩොන්ගල් එක ගැලෙවුව...

ඒත් හවස යන්න බලද්දී ලයින් එක කපලා...

ඒ මදිවට සිම් එකේ මයි පේජ් එකේ පෙන්වනවා රුපියල් 1732ක් ගෙවන්න තියේ කියලා...

මගේ දවල් ඩේට 3GB ෆ්රී තිබුන කියල 100% ෂුවර්...

ඒ වගේම හවස 6ට විනාඩි 15කට කලින් ලයින් එක මාරු කරලා වෙන සිම් එකකින් ගියේ...

ඒත් කස්ටමර් සෙන්ටර් ඒකෙන් කියනවා මම හවස 6ඉඳල පාවිච්චි කරපු නිසාලු ලයින් එක කපල තියෙන්නේ කියලා...

මම ඇහුව ඒ පාර 500 දැම්මම සිම් එක වැඩ කලානේ කියලා...

එතකොට කියනවා බොරු කියන්න එපාලු, සිම් එක ඩිස්කනෙක්ට් කරලලු තියෙන්නේ...

උන්ට පිස්සුද මට පිස්සුද මන්ද...

මට හිතෙන්නේ මට පිස්සු වෙන්න ඇති...

එච්චර ඩේට ෆ්රී තිබුන මගේ ලයින් එක කපල...

සිකුරාදා උදේ නිකමට ගහල බලද්දී රුපියල් 2300ක් පෙන්වනවා...

පොලි වෙනවද මන්ද මේ අහවල් එක....

ලයින් එක කපලත් බිල වැඩි වෙනවා.....

ඒ පාර මම මාතර පීසා එකට උඩින් තියෙන එටිසලාට් එකට ගියා...

එතන හිටපු කෙල්ලෙක් කියනවා, මයි පේජ් එක පෙන්වන්නේ දවස් 3කට කලින් හිස්ට්රි එක කියලා...

ඒ විතරක් නෙවිලු, මම අමතර 2GB පාවිච්චි කරලලු...

දවල් ඩේට වලින්.....

2000ක් වත් ගෙවන්නලු ලයින් එක අයිත් ගන්න ඕන නම්....

මගේ බල්ලවත් ගෙවන්නේ නැහැ....

හොර හැත්ත...

ලයින් එක කපලත් චාජ් කරනවා...

[QUOTE="labu gediya, post: 18423925, member: 452091"] [COLOR=Blue][SIZE=4]සති දෙකකට කලින් මගේ බැලන්ස් එක රුපියල් 932ක් පෙන්වල ලයින් එක කපල තිබුනා... ඒ පාර මම හච් පාවිච්චි කරලා, නිකන් ඉන්න බැරුවට 500ක් ගෙවුවා... ඒ පාර අයිත් සිම් එක ඇක්ටිව්... මයි පේජ් එක නම් වැඩ කලේ නැහැ... ඉතින් රෙස්ලින් 400MB එකකුත් බාල හවස අයිත් යන්න හිතාගෙන ඩොන්ගල් එක ගැලෙවුව... ඒත් හවස යන්න බලද්දී ලයින් එක කපලා... ඒ මදිවට සිම් එකේ මයි පේජ් එකේ පෙන්වනවා රුපියල් 1732ක් ගෙවන්න තියේ කියලා... මගේ දවල් ඩේට 3GB ෆ්රී තිබුන කියල 100% ෂුවර්... ඒ වගේම හවස 6ට විනාඩි 15කට කලින් ලයින් එක මාරු කරලා වෙන සිම් එකකින් ගියේ... ඒත් කස්ටමර් සෙන්ටර් ඒකෙන් කියනවා මම හවස 6ඉඳල පාවිච්චි කරපු නිසාලු ලයින් එක කපල තියෙන්නේ කියලා... මම ඇහුව ඒ පාර 500 දැම්මම සිම් එක වැඩ කලානේ කියලා... එතකොට කියනවා බොරු කියන්න එපාලු, සිම් එක ඩිස්කනෙක්ට් කරලලු තියෙන්නේ... උන්ට පිස්සුද මට පිස්සුද මන්ද... මට හිතෙන්නේ මට පිස්සු වෙන්න ඇති... එච්චර ඩේට ෆ්රී තිබුන මගේ ලයින් එක කපල... සිකුරාදා උදේ නිකමට ගහල බලද්දී රුපියල් 2300ක් පෙන්වනවා... පොලි වෙනවද මන්ද මේ අහවල් එක.... ලයින් එක කපලත් බිල වැඩි වෙනවා..... ඒ පාර මම මාතර පීසා එකට උඩින් තියෙන එටිසලාට් එකට ගියා... එතන හිටපු කෙල්ලෙක් කියනවා, මයි පේජ් එක පෙන්වන්නේ දවස් 3කට කලින් හිස්ට්රි එක කියලා... ඒ විතරක් නෙවිලු, මම අමතර 2GB පාවිච්චි කරලලු... දවල් ඩේට වලින්..... 2000ක් වත් ගෙවන්නලු ලයින් එක අයිත් ගන්න ඕන නම්.... මගේ බල්ලවත් ගෙවන්නේ නැහැ.... හොර හැත්ත... ලයින් එක කපලත් චාජ් කරනවා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom