

මචන් ගෙදරට ඇවිත් සිග්නල් චෙක් කරනවාද?
kohomada ban signal thiyeanwada kiyala danaganne
wire conncetion ekak ona nadda ban okata??![]()
maara markting yako
down payment eka 500i
router eka 2500i
maara magulak
anyways router eka nam hodai wage![]()
, Puluwan un 2400ma denawa beri un 500k denawa Oyata oka Maru karaganna Puluwan Branch ekakata giyanam karaganna puluwan , New Router ewithda kiyala ahala balala yanna
me router ekata signal ne kiyala kiuwama un dei da.. ungen gaththe nethi nisa


අඩෝ මේ පැත්තට සිග්නල් කොහොමද මොරගස්මුල්ල පර කොලොන්නාවට හැරෙන කොට තියන්නේ
https://www.google.lk/maps/dir/Coll...8f83f392a6cb!2m2!1d79.8929871!2d6.9222805!1m0
Onane macho, wireless ekak, Sim eken thamai signal enne
mona areas da cover kerela tiyenne SLT eken?
බැට්‍රියෙන් කොච්චර වෙලා පාවිච්චි කරන්න පුළුවන්ද වයර්ලස් විතරක් යූස් කලොත්✔SLT Hybrid 4G WiFi Router With a Backup Battery

බැට්‍රියෙන් කොච්චර වෙලා පාවිච්චි කරන්න පුළුවන්ද වයර්ලස් විතරක් යූස් කලොත්![]()
අපේ පැත්තට SLT 4G නෑ. ඩයලොග් විතරයි. SLT දෙනකන් බලන් ඉන්නෙ
පොඩ්ඩා;22102516 said:Prolink router eka unlock ekk da ?
HandapangodaOya koheda inne, Inna area ekata signal thiyanawada kiyalanam balala kiyanna puluwan