Etisalat Cliq app & Cheap Internet

Jan 30, 2016
284
21
0
Moratuwa
නිකම් දෙන ටික අරන් පැත්තකට වෙයල්ලා. හම්බයොන්ට ඔය ගානට හරි ඇඩ්‍රස් නැති කලේ සෑහෙන දඟලල. :yes:
 
Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    හම්බයොන්ට ඇඩ්‍රස් නැති කරන්න ඔයිට වඩා සාර්ථක ක්‍රමයක් තියෙනවා. ලංකාවට තෙල් ගෙන්නන්නේ හම්බ රට වලින්. ඒක නිසා උඹ වාහනවලට තෙල් ගහන්න එපා. තෙල් ගහල දුවන වාහනවල යන්නත් එපා. උඹ දන්න උන්වත් දැනුවත් කරපන් වාහනවලට තෙල් ගහන්න එපා තෙල් ගහපු වාහනවල යන්නත් එපා කියලා :)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,104
    24,168
    113
    හම්බයොන්ට ඇඩ්‍රස් නැති කරන්න ඔයිට වඩා සාර්ථක ක්‍රමයක් තියෙනවා. ලංකාවට තෙල් ගෙන්නන්නේ හම්බ රට වලින්. ඒක නිසා උඹ වාහනවලට තෙල් ගහන්න එපා. තෙල් ගහල දුවන වාහනවල යන්නත් එපා. උඹ දන්න උන්වත් දැනුවත් කරපන් වාහනවලට තෙල් ගහන්න එපා තෙල් ගහපු වාහනවල යන්නත් එපා කියලා :)

    thel gahanne nathuwa hitapuwama lankawe hambayanta kelawnne kohomada ban? poddak explain karapanko :baffled:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    රෝසි ආච්චි;23839528 said:
    thel gahanne nathuwa hitapuwama lankawe hambayanta kelawnne kohomada ban? poddak explain karapanko :baffled:

    ඌ කියලා තියෙන්නේ ලංකාවේ හම්බයෝ ගැන නෙමෙයි මැදපෙරදිග හම්බයෝ (etisalat = UAE) ගැන. ඉතින් මම ඌට කිව්වේ මැදපෙරදිග හම්බයන්ට කෙලවන සාර්ථකම ක්‍රමයක් ගැන. :)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හම්බයොන්ට ඇඩ්‍රස් නැති කරන්න ඔයිට වඩා සාර්ථක ක්‍රමයක් තියෙනවා. ලංකාවට තෙල් ගෙන්නන්නේ හම්බ රට වලින්. ඒක නිසා උඹ වාහනවලට තෙල් ගහන්න එපා. තෙල් ගහල දුවන වාහනවල යන්නත් එපා. උඹ දන්න උන්වත් දැනුවත් කරපන් වාහනවලට තෙල් ගහන්න එපා තෙල් ගහපු වාහනවල යන්නත් එපා කියලා :)

    100% Solar Powered ratak karanawa mata me rata awurudu 10kata dunnanam. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    10 day එක දැම්ම බලන්න දැනට 18GB ගිහින් තියෙනවා තාම වැඩ. හරි ගාන බලපු කෙනෙක් නැද්ද මගේ කවුන්ටර් එක වැරදිද දන්නෙත් නෑ
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165

    speed ehema kohomada bn
    mata issara nm 200KBps walata wada awema na
    dan ara signal nathi wena seen eka thiyenawada
     
    ස්පීඩ් නං ඉස්සරට වඩා සෑහෙන අඩුයි බන් 2Mbps ට අඩුයි රෑටත්, සාමාන්‍ය එදිනෙදා වැඩ වලට ඇති ඉතිං ලොකුවට ඩවුන්ලෝඩ් කරන කෙනෙක්ට නං හරියන්නේ නෑ මේක.
     
    මේ දැන් ගත්තේ :baffled: මේවා දාන්නත් ලැජ්ජහේ බෑ :sorry:

    7868809650.png
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ස්පීඩ් නං ඉස්සරට වඩා සෑහෙන අඩුයි බන් 2Mbps ට අඩුයි රෑටත්, සාමාන්‍ය එදිනෙදා වැඩ වලට ඇති ඉතිං ලොකුවට ඩවුන්ලෝඩ් කරන කෙනෙක්ට නං හරියන්නේ නෑ මේක.

    මේ දැන් ගත්තේ :baffled: මේවා දාන්නත් ලැජ්ජහේ බෑ :sorry:

    7868809650.png

    matath speed eka nm loku awlak na :baffled:
    eka paratama 2min walata wage 3g signal nathi wena eka thama epa wenne:angry::angry:
    mun hutch ekka merge wela network eka combine una kiyala msg 1k nm awa habai :dull:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    10 day එක දැම්ම බලන්න දැනට 18GB ගිහින් තියෙනවා තාම වැඩ. හරි ගාන බලපු කෙනෙක් නැද්ද මගේ කවුන්ටර් එක වැරදිද දන්නෙත් නෑ
    digimore 10 days eka oya

    mage nam digimore 30 days eka hariyata 6gb eddi message eka awilla weda ne
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Digimore Ios walata nah ne :(
    Cliq eke free calls na :/
    Digimore packages sim offers widihta denawa dakka kalayak
    Ehema seen ekak thynwada ?