Etisalat HD voice

after

Member
Sep 5, 2009
3,692
486
0
Mokada ban oya HD voice kiyanne?.
Etisalat ads wala yanne HD voice kiyala..
HD videos gananam dannawa
 

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඕකත් ඔය මාකටින් ට්‍රික් එකක් වෙන්න ඕනා..... :P

    අනේ මන්ද ඒ උනාට එටිසලාට් ස්මාට්ෆෝන් තියෙන යාළුවො කතා කරද්දී පොඩි වෙනසක් තියෙනවා කියල තේරෙනවා :dull: හැබැයි දැන් ස්මාට්ෆෝන් වලත් වොයිස් එක පැහැදිලි කරන්න එක එක ෆන්ෂන්ස් දීල තියෙනවනේ :dull:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    wikara ban, signal hodata tiyenawanan ahenawa hodata. moko HD voice kiyala paya ganan katha karanawada ban. bill gewanne api ne.