etisalat rocks පට්ට බං මම ටක් ගාලා මාරැ උනා
ඔන්න උඹලව දැනුවත් කරා
මේ දෙවැනි පාරත් ගත්ත මං Speed එක
මට නිකං පිස්සු වගේ බං
දැන්වත් මාරැ වෙයල්ලා
අඩේ මේකයි කතන්දරේ බලපං කොහොමද කියල ස්පීඩ් එක පිස්සු කොර නේ... මගේ පංතියේ යාලුවෙක් ඉන්නවා etisalat එකේ වැඩ කරන .. උන්ලග සිම් එකක් තියෙනවලු . ආකේඩ් වලත් ගන්න නෑලු ඒක... ඒක ඉන්ටර් නෙට් සිම් එකක්... කිසිම රජයේ බදු මුදලක් අය නොවෙන නිසා ඉන්ටර් නෙට් යන්න විතරලු හදල තියෙන්නේ... උන් ගාව විතරයිලු තියෙන්නේ ....
මේන් මගේ සිගිති ස්පීඩ් එක
ඉතිං මේකට තයෙනවලු ඉන්ටර් නෙට් කාඩ් කියල වෙනම RS 20/- Rs/50 Rs. 99/-
වගේ කාඩ් ඉතිං මේව දාගත්තම full freedam එකේ මේ ස්පීඩ් එකෙන් internet යතෑකි.. මමත් උගෙන් මේ සිම් එක ඉල්ල ගත්තේ අඩල අඩල.... පට්ට බං පුල් ස්පීඩ්....
ලොකුම හේතු ව මේ සිම් එකේ රජයේ බදු අයත් නොවීම නිසා කැපෙන ගාණ අඩුයි