etisalat rocks පට්ට බං මම ටක් ගාලා මාරැ උනා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    etisalat rocks පට්ට බං මම ටක් ගාලා මාරැ උනා

    අඩේ මේකයි කතන්දරේ බලපං ​කොහොමද කියල ස්පීඩ් එක පිස්සු කොර නේ... මගේ පංතියේ යාලුවෙක් ඉන්නවා etisalat එකේ වැඩ කරන .. උන්ලග සිම් එකක් තියෙනවලු . ආකේඩ් වලත් ගන්න නෑලු ඒක... ඒක ඉන්ටර් නෙට් සිම් එකක්... කිසිම රජයේ බදු මුදලක් අය නොවෙන නිසා ඉන්ටර් නෙට් යන්න විතරලු හදල තියෙන්නේ... උන් ගාව විතරයිලු තියෙන්නේ ....

    මේන් මගේ සිගිති ස්පීඩ් එක

    1557514003.png



    ඉතිං මේකට තයෙනවලු ඉන්ටර් නෙට් කාඩ් කියල වෙනම RS 20/- Rs/50 Rs. 99/-
    වගේ කාඩ් ඉතිං මේව දාගත්තම full freedam එකේ මේ ස්පීඩ් එකෙන් internet යතෑකි.. මමත් උගෙන් මේ සිම් එක ඉල්ල ගත්තේ අඩල අඩල.... පට්ට බං පුල් ස්පීඩ්....

    ලොකුම හේතු ව මේ සිම් එකේ රජයේ බදු අයත් නොවීම නිසා කැපෙන ගාණ අඩුයි




    ඔන්න උඹලව දැනුවත් කරා
    මේ දෙවැනි පාරත් ගත්ත මං Speed එක
    මට නිකං පිස්සු වගේ බං

    1557521603.png



    දැන්වත් මාරැ වෙයල්ලා​
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යකෝ වීඩියෝ එකක් දාලා ස්පීඩ් එක Screen Shot එකක් ගන්න හැදුව... ඒකත් ඩවුන් ලෝඩ් වෙලා ඉවරයි... :confused::confused::confused::confused::shocked:

    පුදුම වේගයක් නේ බං තියෙන්නේ..... පිස්සු හැදෙනවා:shocked:



    2q8n51z.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    SMS below words to 2211 to activate a new package.
    SMS D25 for Daily 50MB (Rs25)
    SMS W49 for 1weekk 150MB (Rs49
    SMS W99 for 2weeks 350MB (Rs99)
    SMS M299 for Monthly 1GB (Rs299)
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    thawa wisthara tikak dapan
    Rs20/50/99 kochchara dawas valid da??
    mb keeyak denawada
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    SMS below words to 2211 to activate a new package.
    SMS D25 for Daily 50MB (Rs25)
    SMS W49 for 1weekk 150MB (Rs49
    SMS W99 for 2weeks 350MB (Rs99)
    SMS M299 for Monthly 1GB (Rs299)
    apo charter 1gb walata 299 denna onada:angry::angry:
    unta natanna kiyahan
     

    rajabandara

    Member
    Aug 17, 2011
    296
    3
    0
    ne machan. .
    .oya speed eka. . .oya sim . Ekata witharak newei. . . .data and . .voice. . Sim. Eketh thiyenawa. . Magawa. . Thiyenne.
    .eka. .mata uparima. .3. Mbps , awith thiyenawa. . .

    Ithi . . Ban . .oya. 49. .99. . Ewata.
    .vat. . Ekathuwelane. .
    .thiyenne. .
    . Hikz . . Hikz.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    thawa wisthara tikak dapan
    Rs20/50/99 kochchara dawas valid da??
    mb keeyak denawada

    SMS below words to 2211 to activate a new package.
    SMS D25 for Daily 50MB (Rs25)
    SMS W49 for 1weekk 150MB (Rs49
    SMS W99 for 2weeks 350MB (Rs99)
    SMS M299 for Monthly 1GB (Rs299