etisalat rocks පට්ට බං මම ටක් ගාලා මාරැ උනා

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
උඹට ඔන්ලයින් ගොතයක් තියෙනවද බන්ස්? :eek:

:lol: :lol: :lol: මැරෙනව යකෝ හිනා වෙලා... :rofl: ඔන්ලයින් ගොතයක් හිහී..

:oo: මෙහෙ ප්‍රමෝෂන් ද මොකද්ද මඟුලක් කියල ඔය සිම් අරන් ආව එටිසෙලාට් උන් දෙන්නෙක්. :dull: එකක් Rs. 150යි, :baffled: කෝල් ගන්න අරව මේව බෑ නෙට් යන්න විතරයි. :no: ස්පීඩ් එකක් කියල එහෙමට නෑ බං සාමාන්‍ය ස්පීඩ් එක (average speed) 2Mb/s වගේ තමා. :angry: මට නම් ලිමිටඩ් කනෙක්ෂන් වලින් 100Mb/s දුන්නත් එපා.. :rofl: ගෙදර තියෙන ස්පීඩ් එකයි මාසෙකට 500GB විතර බෑවාමයි වැඩිත් එක්ක..
 

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,501
    192
    63
    Galle
    Dailog daily pre-paid pckg monawada?

    http://www.dialog.lk/personal/broadband/hspa/packages/internet-on-your-laptop-pc/prepaid/

    and,

    Dialog Pre-Paid Daily Rental Package (For Dialog Pre-Paid sim)

    Daily Rental -Rs. 20.00

    Free Usage- 100 MB
    (Valid for 24hrs)

    Charges For Extra Usage-Rs. 0.50 (per MB)

    Activation Code-DBB 20


    --------------------------------------------------------------------------

    Dialog Pre-Paid Monthly Rental Package(For Dialog Pre-Paid sim)

    Monthly Rental-Rs. 299.00

    Free Usage- 1GB

    Charges For Extra Usage-Rs. 0.50 (per MB)

    Activation Code-DBB 299


    Activation
    Type <Activation Code> and send to 678
    E.g: If required to activate Rs. 20 package type KBB 20 and send to 678

    Deactivation
    Time Based Packages
    Type OFF KBB and send to 678

    Daily / Monthly Rental Package
    Type OFF DBB and send to 678

    Check Your Balance
    Type BAL and send to 456


     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    1558182121.png
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    man nam browsing walata etisalat and download walata dialog prepaid. Etisalt nam patta 5-7Mbps enawa. Dialog 50LKR eka ude 3 wage dammama, 4-5Mbps enawa. 2-4GB sure thamai.