Etisalat shares bought by BASIL?????

zero4

Member
Jul 6, 2010
421
24
0
මචන් බැසිල් පැත්තකින් තියහන්කො.....මට නිකම් කියහන් බලන්න එටිසෙලාට් එකෙ ලංකවෙ අධ‍යක්ෂක මණ්ඩලය කවුද කියල ??? අයලට ඒ තනතුරු දෙනකොට අයලත් එක්ක අත්සන් කල ගිවිසුම් ඔයවත් මන්වත් දන්නෙ නෑ නෙද යලුවා........

මම දන්න තරමින් කොටස් වෙලද්පොලේ තියන ආයතන වල විතරයි අධ‍යක්ෂක මණ්ඩලයේ කොටස් අයිතිය (ප්‍රසිද්ධියෙ) පෙන්නන ඕනේ.........

ඔය නිවුස් එක ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ.......එත් උබ එටිසෙලට් වැඩ කලාට උබ හැම ගනුදෙනුවක්ම දන්නව වෙන්නත් බෑ නෙද ???

harita Lanka hospital Ltd Vs Gota wage...
director innawalu nelu.... ayithilu nelu...... eth ne kiyana un nodanne de thama director ta share denna puluwan private placement widiyata kiyala... lol
 
sameerasa123

Member
Feb 9, 2010
563
36
0
මචන් බැසිල් පැත්තකින් තියහන්කො.....මට නිකම් කියහන් බලන්න එටිසෙලාට් එකෙ ලංකවෙ අධ‍යක්ෂක මණ්ඩලය කවුද කියල ??? එයලට ඒ තනතුරු දෙනකොට එයලත් එක්ක අත්සන් කල ගිවිසුම් ඔයවත් මන්වත් දන්නෙ නෑ නෙද යලුවා........

මම දන්න තරමින් කොටස් වෙලද්පොලේ තියන ආයතන වල විතරයි අධ‍යක්ෂක මණ්ඩලයේ කොටස් අයිතිය (ප්‍රසිද්ධියෙ) පෙන්නන ඕනේ.........

ඔය නිවුස් එක ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ.......එත් උබ එටිසෙලට් වැඩ කලාට උබ හැම ගනුදෙනුවක්ම දන්නව වෙන්නත් බෑ නෙද ???
etisalat don't have such a srilankan director board.
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    CEO for sure..he is working for this company for last 20 years. celtel to tigo to etisalat.

    මචන් මම සමහර වෙලාවට වැරදි ඇති.....පොර ගැන තියන ලිපි වල පොරගෙ තනතුර තියෙන්නෙ "Director/Chief Executive Officer" කියලා........
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    මචන් මම සමහර වෙලාවට වැරදි ඇති.....පොර ගැන තියන ලිපි වල පොරගෙ තනතුර තියෙන්නෙ "Director/Chief Executive Officer" කියලා........
    no machan..lankawe etisalat director board ekak nee.countries keepayak ekathu karala group director board ekak thiyenawa..eekenam director kenek (Srilanka CEO hinda).