Etisalat - Social media

srishanss

Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Mama me nikan ahanne? Ai bung Etisalat vitharak FB, whatsapp and Viber thama block karala nathe? Lanka bell was also working but stopped like 2 hours ago. Only Etisalat works now. Isn’t it unfair for other ISP bcoz only Etisalat data is being used not theirs?

    TRC should look into it ASAP. This is just a thought.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අල්ලාහ් සියල්ලට ඉහළින් සිටින බව නොපෙනේද
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    mta nm beha log wenna FB etisalat eken (rs.19 data pack eken)
    me danui baluwe - connection refused.
    elakiri ennath bha etisalat eken.

    dialog ekenuth be. godak wela dn ekanm.
    elakiri nm enna puluwn dialog eken habai :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අපි නම් ඉන්ටර්නෙට් ආවේ 2015 යවපු ගුගල් බැලුන් එකෙන් :lol::yes:
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Etisalat block kare na Ada ude wenakan. Aranchi vidihata dan block karala. Habai whatsapp messages yawanna puluwan. Mama use karanne Mobitel and Lankabell dekenma whatsapp messages yawannawath connect wenne na. Ubalage thathwe kohomada VPN nathuwa whatsapp messages wadada?
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    Etisalat block kare na Ada ude wenakan. Aranchi vidihata dan block karala. Habai whatsapp messages yawanna puluwan. Mama use karanne Mobitel and Lankabell dekenma whatsapp messages yawannawath connect wenne na. Ubalage thathwe kohomada VPN nathuwa whatsapp messages wadada?

    බොරු දාන්න එපා සහෝදරයා ඔයාලා වගේ බොරු දාන අය නිසා තමා මෙහෙම දේවල් වෙන්නේ. එටිසලට් ඊයේ ඉඳන්ම fb යන්න බෑ :rolleyes: ඇත්ත දේවල් දාන්න අරයා කිවා මෙයා කිවා වගේ ඒවා නිසා තමා මෙහෙම දේවල් වෙන්නේ :lol:
    twitter විතරක් වැඩ කරනවා
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    බොරු දාන්න එපා සහෝදරයා ඔයාලා වගේ බොරු දාන අය නිසා තමා මෙහෙම දේවල් වෙන්නේ. එටිසලට් ඊයේ ඉඳන්ම fb යන්න බෑ :rolleyes: ඇත්ත දේවල් දාන්න අරයා කිවා මෙයා කිවා වගේ ඒවා නිසා තමා මෙහෙම දේවල් වෙන්නේ :lol:
    twitter විතරක් වැඩ කරනවා

    Mama danuth check kara. WhatsApp messages wada Etisalat walin. Mobitel Dialog not working.