mama usb tethering walin use kala
1st time activate kalama 3day free hambawenawa![]()

free hamba wena quota eka keeyada ?![]()
3 days athulata unlimited
time based package ekak denne
mama 30gb withara bawa
phone eken active krla dongle ekata dala yanna puluwan..rs.50 ta wadi package wlt 15gb quota eka





මම etisalat sim එකක් ගන්න කලින් customer care call කරලා ඇහුවම
උන් කිව්වේ FUP එක 5 GB to 15GB .
Sim එක dongle එකට දාල use කරන්න බැහැ කිව්වා. ඉතින් මම ගත්තේ නැහැ
![]()
මම etisalat sim එකක් ගන්න කලින් customer care call කරලා ඇහුවම
උන් කිව්වේ FUP එක 5 GB to 15GB .
Sim එක dongle එකට දාල use කරන්න බැහැ කිව්වා. ඉතින් මම ගත්තේ නැහැ
![]()
Mama nam 15GB walata wada download karanawa. Free "happy hour' ma sehena lebuna.
Dongle ekata dala use karanna puluwan, hebai kalin internet package eka CliQ app eken start karala enna ona. (ita passe Phone eken SIM eka galawala dongle ekata danna wenawa). Eka karadare.
Lesima wede phone eken Hot Spot ekak dana eka
mama nam 30gb withara bawa
dongle eka gana danna
මම නම් Nox එකෙන් තමයි Activate කරන්නේ...
![]()
ඔය කියන්නේ net connect වෙන්න කලින් හැම වෙලාවෙම phone එකට දාල ගන්න ඕනෙද ? එහෙමත් නැත්නම් package එක එකපාරක් active කලාම එකේ කාලය ඉවර වෙනකල් පාවිච්චි කරන්න පුලුවන්ද ?
package එක එකපාරක් active කලාම ඒකේ කාලය ඉවර වෙනකල් පාවිච්චි කරන්න පුලුවන්.
Nox එකෙන් dongle එකේ තියන sim එක detect කරගන්නවද ? මොකද app එක වැඩකරන්න etisalat sim එකක් තියෙන්නම ඕනිනේ