ඔව්. හැබැයි pkg එකක් active කරද්දි Net කනෙක්ට් වෙලා තියෙන්න ඕණේ... ( රවුටර් එකෙන් ) මට එක හරියට තේරුනේ නැහැ. දැන් උඹ කියන්නේ etisalat sim එක එක්ක dongle එක ගහල. එක එහෙමම තියෙද්දී . router එකෙන් net connect වෙන්න ඕනේ ?