eToro Free $50 හම්බුනProfit ගත්තද??(2)

Dec 30, 2013
1,235
166
0
අම්මප ඩොලර් 2ක් 3ක් හොයන්න මුන් විදින දුකක්. කරනවනම් ඕක හරියට ඉගෙන ගෙන ඩොලර් අඩුම 1000කින් වත් පටන් ගනිල්ල. නැත්නම් පාරට බැහැල හිඟා කාපල්ල.
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ඕකෙ ඇත්ත සල්ලි දානකන් සල්ලි ගන්න බැරි කතාවකුත් කියනවා.

    මේකත් ෆොරෙක්ස් වගේ ස්ටොක් අරගෙන වැඩි උනාම ආයිත් විකුනනවද?
    කොහොමද විකුනන්නෙ?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අම්මප ඩොලර් 2ක් 3ක් හොයන්න මුන් විදින දුකක්. කරනවනම් ඕක හරියට ඉගෙන ගෙන ඩොලර් අඩුම 1000කින් වත් පටන් ගනිල්ල. නැත්නම් පාරට බැහැල හිඟා කාපල්ල.

    උබ වගේ සල්ලි කරයො නෙවේනේ අපි.උබට $2,$3 වටින්නෙ නෙටි උනට වටින එවුන් ඕන තරම් ඉන්නව.
    නිකන් හම්බෙන $50 මොනා කරත් මොකද :angry::angry:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබ වගේ සල්ලි කරයො නෙවේනේ අපි.උබට $2,$3 වටින්නෙ නෙටි උනට වටින එවුන් ඕන තරම් ඉන්නව.
    නිකන් හම්බෙන $50 මොනා කරත් මොකද :angry::angry:

    Ok boss, your life, your time, your rules. I'm out.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මප ඩොලර් 2ක් 3ක් හොයන්න මුන් විදින දුකක්. කරනවනම් ඕක හරියට ඉගෙන ගෙන ඩොලර් අඩුම 1000කින් වත් පටන් ගනිල්ල. නැත්නම් පාරට බැහැල හිඟා කාපල්ල.

    :lol:
     
    dwaynnyt

    Member
    Dec 17, 2013
    55
    0
    0
    Bumping this up.
    happy8se.gif