කියල වැඩක් නෑ මචන්......ඔව් උබ දැක්කද අර bittrex බෑන් ලිස්ට් එකේ තියන රටවල්? කුජීතයි. මෙහෙම යද්දී අපිව අනිත් ඒවලිනුත් එළවලා දායිද දන් නැ. එකේ තියෙන්නේ ලෝකේ තියන ජරාම රටවල්. හොර වැඩ වලට ජාවාරම් වලට ලෝකේ අංක එකේ රටවල්.
එලවල තියෙන්නෙ ඇයි කියලද උබ හිතන්නෙ?කොහොමත් ඉතිං බිට්කොයින් හොර වැඩ වලට නේ ගන්නෙ. අපිව මොකට ද එලවන්නෙ?
binance එකෙනුත් එලවයි අපේ උන් p2p වලින් ජඩ වැඩ කරන්න පටන් ගත්තොත්.............
------ Post added on Feb 12, 2021 at 1:58 PM
pulu puluwan widiyata ratin panapan ban