u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් උබ දැක්කද අර bittrex බෑන් ලිස්ට් එකේ තියන රටවල්? කුජීතයි. මෙහෙම යද්දී අපිව අනිත් ඒවලිනුත් එළවලා දායිද දන් නැ. එකේ තියෙන්නේ ලෝකේ තියන ජරාම රටවල්. හොර වැඩ වලට ජාවාරම් වලට ලෝකේ අංක එකේ රටවල්.
    කියල වැඩක් නෑ මචන්......

    කොහොමත් ඉතිං බිට්කොයින් හොර වැඩ වලට නේ ගන්නෙ. අපිව මොකට ද එලවන්නෙ?
    එලවල තියෙන්නෙ ඇයි කියලද උබ හිතන්නෙ?
    binance එකෙනුත් එලවයි අපේ උන් p2p වලින් ජඩ වැඩ කරන්න පටන් ගත්තොත්.............
    ------ Post added on Feb 12, 2021 at 1:58 PM
     
    • Like
    Reactions: navinnuwan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කියල වැඩක් නෑ මචන්......

    එලවල තියෙන්නෙ ඇයි කියලද උබ හිතන්නෙ?
    binance එකෙනුත් එලවයි අපේ උන් p2p වලින් ජඩ වැඩ කරන්න පටන් ගත්තොත්.............
    ------ Post added on Feb 12, 2021 at 1:58 PM

    මොකක්ද හේතුව?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    kawuru hari dala thibba seen ekak. diehard ge nule wenna ona. p2p seen ekak.............
    එක මොකක්ද බන් එහෙම සීන් එකක් දනන් හිටියේ නැ නේ.
    හැබැයි මට තාම CEX එකේ ට්‍රේඩ් කරන්ඩයි withdraw කරන්ඩයි පුළුවන්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔකුන් මගේ කොයින් වගයක් දුන්නෙත් නෑ බන්.
    mokakda seen eka kiypnko. apitath berila inna..............

    එක මොකක්ද බන් එහෙම සීන් එකක් දනන් හිටියේ නැ නේ.
    හැබැයි මට තාම CEX එකේ ට්‍රේඩ් කරන්ඩයි withdraw කරන්ඩයි පුළුවන්.
    p2p seen ekk. mathakath na bn dan...........cex wena rataka acc ekakda?
    ------ Post added on Feb 12, 2021 at 2:12 PM
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    mokakda seen eka kiypnko. apitath berila inna..............

    p2p seen ekk. mathakath na bn dan...........cex wena rataka acc ekakda?
    ------ Post added on Feb 12, 2021 at 2:12 PM
    cex eke lankawa ban karala na ban, elakiri eke kaudo dalaa thibbe. mamath dan baluwe.
    lankawata card payment witharak restrict karalaa thiyenne.
     
    • Like
    Reactions: u.saradiyel

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    So far Etoro , CEX.IO, bittrex, most services of Skrill banned. WTF.

    එක මොකක්ද බන් එහෙම සීන් එකක් දනන් හිටියේ නැ නේ.
    හැබැයි මට තාම CEX එකේ ට්‍රේඩ් කරන්ඩයි withdraw කරන්ඩයි පුළුවන්.

    Lankawe CEX.IO account walata den lankawe bank / card walata withdraw be, deposit witharai puluwan.
    ------ Post added on Apr 9, 2021 at 1:10 AM
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    etoro hodai da ban? poddak ubalage experience eka kiyapan ko :D
    Lankawe sinhalu gana dukai :( pulu puluwan widiyata ratin panapan ban :( wena karanna deyak na