EUR/USD අනාගතය....??

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    attachment.php

    පේනවනේ...?
    මේ ගහපු ලයින් වලදි තමයි මාර්කට් එක වෙනස් වුනේ..?
    ඉදිරියටත් මෙහෙමයි...
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් උබගේ සප් ඇන්ඩ් රෙසිස් ගහලා තියෙනවා.. එවා හරි.. බට් මචන් ඔතන තියෙන්නේ වෙන කෙස් එකක්.. උබ හොදට බැලුවොත් උබට පෙනේවි හෙඩ් ඇන් ශොල්ඩර් පැටන් එක...