Euro Truck Simulator 2

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    euro-truck-simulator-2-cover.jpg


    කවුද මේ game එක ගහන උන් ඉන්නෙ???

    මට නම් ආයි සුපිරියටම සෙට් උන එකක්...

    මොඩ් යූස් කරනව නම් මොන වගේ ඒවද යූස් කරන්නෙ???

    කියපල්ලකො බලන්න උඹල ගහනව නම් 🔥
     
    • Love
    Reactions: nimesha95

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Stopped playing for a while about a month ago

    Love this game

    But get bored after a while. :P

    So what i usually do is play for some time & take a break and play the game again