free welawaka wena wenama dannam .1 . Self-employed visa Sweden
me wade karaganne kohomada ?
mata $30000-$50000 atare invest karanna puluwan.
steps monawada karanna oni ?

.free welawaka wena wenama dannam ..
Student visa valin country ekata athul wela, wade karaganna masa kiyak witara yaida ?
6 months athulatha wade karaganna puluwan weida ?
student visa yana ekath hoda widihak .krama tiyeanwa mata PM ekak danna .free welawaka wena wenama dannam ..
Student visa valin country ekata athul wela, wade karaganna masa kiyak witara yaida ?
6 months athulatha wade karaganna puluwan weida ?

Ow macho .Travel filed puluwan innovation idea ekak aragena.3. Start-up Visa
මචන් මට මේක ගැන තව විස්තර ටිකක් කියපන්කො. මොන වගේ බිස්නස්ද පටන් ගන්න පුලුවන්? මම වැඩ කරන්නේ travel Field ඒ වගේ එකක් එහේ ස්ටර්ට් කරන්න පුලුවන්ද?
මේ රටට මේ විසා අයදුම් කරන්නේ කොහොමද?
මොන වගේ Documents අපි හදා ගන්න ඔන?
අපි මේ Documents ටික කොහෙටද submit කරන්නේ?
මචන් මට මේ සම්බන්ධව වැඩි විස්තර දැන ගන්න ඔන බ්න්.![]()