Europe countries වල games හොර copy use කරන්න බැරිද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ada kale games ban daily updates enne, ehema ekak ithin dala uba mara amaruwaka wetenne, steam use karapanko EU nam inne monavatada ban pirets use karanne.
    නිකන් ගහපු ආස games වලට 40-60 වගේ දෙන්න ලෝබයි බන්. 🤣🤣
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,270
    113
    පුලුවන් ඇති බං...

    මේකෙත් ඉන්නව සුද්දගේ හොර බොරු වංචා නැති ජීවිතේ ගැන බණ කියලා, ලංකාවේ ඉන්න හොරුන්ට බැණලා, යුරෝප් ගැන පුරාජේරු කියලා යුරො 10-15 දීලා ගේම් එකක් ගන්න බැරුව ක්‍රැක් ගේම්ස් හොයන උන්...
     
    • Like
    Reactions: Amew

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Oya game ekanam 1hr athulatha logging details labuna. Samahara ewage 24hr eka play karana time eka anuwa thiyenne

    man game ekak gatha ada .. adeee mechara kal mama account gatha aya mata acc deela thiyenne meken aran thamaa .. :rofl: :yes: :rofl: :yes:

    thanks bro ..