Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Europe Study / Job / FAQ EuroVisa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙන් කට්ටිය අහන දෙවල් තමයි කොහොමද scholorship ගන්නේ , ජොබ්ස් තියෙනවද , ඇයි වැඩිය ලංකාවේ කට්ටිය යන්නේ නැත්තේ , PR යන්න බැරිද , Work Visa යන්න බැරිද

මේ දේවල් ගැන කතා කරන්න බලාපොරත්තු වෙනවා මේ තෙරඩ් එකේ

1 .PR යන්න බැරිද ?

ඖසි ,canada වගේ direct PR option එකක් නැහැ europe රටවලට .

90% ට වඩා ජොබ්ස් වලට language එක ඕනේ . direct PR system වලින් කට්ටිය ගෙනත් වැඩක් නැහැ . ඒ හින්ද කරන්නේ quota එකකට හොදම students ල සෙට් එකක් අරගන්නවා .

Degree එක ඉවර වුණාම language එකක් දන්නව skill සෙට් එකත් හරි .

2.Work Visa යන්න බැරිද

ලෝකේ ඕනෑම රටක Work Visa තියෙනවා . ඒ රටවල කෙනෙක් හොයාගන්න බැරි ජොබ්ස් වලට කට්ටිය ගන්න පුළුවන් . Visa sponsorship දෙන්න හැම company එකටම බැහැ අනික ලොකු වියදමක් කාලයක් යන වැඩක් . එත් සුපිරි dial එකක් නම් company risk එක අරන් sponsorship දෙනවා . linkedin එකේ try එකක් දෙන්න

3. Student Quota එක කියද

කිදෙනක් ගන්නවද කියල university site එකෙන් හෝ government site එකකින් බලාගන්න පුළුවන් .

පොඩි ගානක් තමයි ගන්නේ international students ල .

IT කට්ටිය වැඩි හින්ද අපි බලමු computer science Msc ටිකක් sweden universities වල

Swedish වලින් තියෙන්නේ Chalmers uni එකේ Computer Science - Algorithms.. Program එකට swedish අය 15 කුත් non swedish අය (EU අයත් එක්ක ) 18 කුත් අරන් තියනවා .

දැන් අපි බලමු කියක් apply කරලා තියෙනවද කියල

මේ ලින්ක් එකෙන් විස්තර ගන්න පුළුවන් ඕනෑම public uni degree එකක් ගැන google translate ඕන වෙයි

https://www.uhr.se/studier-och-antagning/Antagningsstatistik/soka-antagningsstatistik/

Sweden වල tuition fee තියෙනවා සල්ලි ගෙවලා යන්න select වෙන්නත් අමාරුයි .

දැන් බලමු italy ගැන

Milan Polytechnic University වල international students Quota එක

මේ ලින්ක් එකෙන් විස්තර ගන්න පුළුවන් ඕනෑම public uni degree එකක් ගැන google translate ඕන වෙයි

http://www.studiare-in-italia.it/studentistranieri/elenco2018/index.html

4. Degree කරලා ජොබ්ස් තියෙනවද

ජොබ්ස් ගැන බලන්න අපි ජොබ්ස් අඩුයි කියන ඉතාලි ගමු .

http://cm.careerservice.polimi.it/en/employment-statistics/#eng_en--engineering-of-computing-systems

අනිත් degree ගැනත් බලන්න පුළුවන් drop down box එකෙන් select කරලා

Net salary (Take home salary ) එකට meal card , season tickets ,gym voucher වගේ දේවල් එකතු වෙනවා tax සින් එක හින්ද

දිග වැඩි වෙන හින්ද ඉස්සරහට update කරන්නම් . ඔයාලට තේරෙනවා ඇති select වෙන එකත් ලේසි වැඩක් නෙවෙයි කියල . ගගේ ගැබුර දන්නේ නැතිව ගගට බහින්න බැහැනේ .

apply කරනවා කියල හැම campus එකටම apply කරන්නත් බැහැනේ . ඉස්සරහට ඔයාලගේ උනන්දුව මත admission , scholarship , job market ගැන විස්තර කරන්නම්

[QUOTE="eurovisa, post: 23993678, member: 562151"] මගෙන් කට්ටිය අහන දෙවල් තමයි කොහොමද scholorship ගන්නේ , ජොබ්ස් තියෙනවද , ඇයි වැඩිය ලංකාවේ කට්ටිය යන්නේ නැත්තේ , PR යන්න බැරිද , Work Visa යන්න බැරිද මේ දේවල් ගැන කතා කරන්න බලාපොරත්තු වෙනවා මේ තෙරඩ් එකේ 1 .PR යන්න බැරිද ? ඖසි ,canada වගේ direct PR option එකක් නැහැ europe රටවලට . 90% ට වඩා ජොබ්ස් වලට language එක ඕනේ . direct PR system වලින් කට්ටිය ගෙනත් වැඩක් නැහැ . ඒ හින්ද කරන්නේ quota එකකට හොදම students ල සෙට් එකක් අරගන්නවා . Degree එක ඉවර වුණාම language එකක් දන්නව skill සෙට් එකත් හරි . 2.Work Visa යන්න බැරිද ලෝකේ ඕනෑම රටක Work Visa තියෙනවා . ඒ රටවල කෙනෙක් හොයාගන්න බැරි ජොබ්ස් වලට කට්ටිය ගන්න පුළුවන් . Visa sponsorship දෙන්න හැම company එකටම බැහැ අනික ලොකු වියදමක් කාලයක් යන වැඩක් . එත් සුපිරි dial එකක් නම් company risk එක අරන් sponsorship දෙනවා . linkedin එකේ try එකක් දෙන්න 3. Student Quota එක කියද කිදෙනක් ගන්නවද කියල university site එකෙන් හෝ government site එකකින් බලාගන්න පුළුවන් . පොඩි ගානක් තමයි ගන්නේ international students ල . IT කට්ටිය වැඩි හින්ද අපි බලමු computer science Msc ටිකක් sweden universities වල [IMG]https://i.imgur.com/S71H0xI.png[/IMG] Swedish වලින් තියෙන්නේ Chalmers uni එකේ Computer Science - Algorithms.. Program එකට swedish අය 15 කුත් non swedish අය (EU අයත් එක්ක ) 18 කුත් අරන් තියනවා . දැන් අපි බලමු කියක් apply කරලා තියෙනවද කියල [IMG]https://i.imgur.com/Kx5W4jv.png[/IMG] මේ ලින්ක් එකෙන් විස්තර ගන්න පුළුවන් ඕනෑම public uni degree එකක් ගැන google translate ඕන වෙයි :) [url]https://www.uhr.se/studier-och-antagning/Antagningsstatistik/soka-antagningsstatistik/[/url] Sweden වල tuition fee තියෙනවා සල්ලි ගෙවලා යන්න select වෙන්නත් අමාරුයි . දැන් බලමු italy ගැන Milan Polytechnic University වල international students Quota එක [IMG]https://i.imgur.com/wkwwMRA.png[/IMG] මේ ලින්ක් එකෙන් විස්තර ගන්න පුළුවන් ඕනෑම public uni degree එකක් ගැන google translate ඕන වෙයි :) [url]http://www.studiare-in-italia.it/studentistranieri/elenco2018/index.html[/url] 4. Degree කරලා ජොබ්ස් තියෙනවද ජොබ්ස් ගැන බලන්න අපි ජොබ්ස් අඩුයි කියන ඉතාලි ගමු . [url]http://cm.careerservice.polimi.it/en/employment-statistics/#eng_en--engineering-of-computing-systems[/url] අනිත් degree ගැනත් බලන්න පුළුවන් drop down box එකෙන් select කරලා Net salary (Take home salary ) එකට meal card , season tickets ,gym voucher වගේ දේවල් එකතු වෙනවා tax සින් එක හින්ද ------------------------------------------------------------------------------------ දිග වැඩි වෙන හින්ද ඉස්සරහට update කරන්නම් . ඔයාලට තේරෙනවා ඇති select වෙන එකත් ලේසි වැඩක් නෙවෙයි කියල . ගගේ ගැබුර දන්නේ නැතිව ගගට බහින්න බැහැනේ . apply කරනවා කියල හැම campus එකටම apply කරන්නත් බැහැනේ . ඉස්සරහට ඔයාලගේ උනන්දුව මත admission , scholarship , job market ගැන විස්තර කරන්නම් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom