මගෙන් කට්ටිය අහන දෙවල් තමයි කොහොමද scholorship ගන්නේ , ජොබ්ස් තියෙනවද , ඇයි වැඩිය ලංකාවේ කට්ටිය යන්නේ නැත්තේ , PR යන්න බැරිද , Work Visa යන්න බැරිද
මේ දේවල් ගැන කතා කරන්න බලාපොරත්තු වෙනවා මේ තෙරඩ් එකේ
1 .PR යන්න බැරිද ?
ඖසි ,canada වගේ direct PR option එකක් නැහැ europe රටවලට .
90% ට වඩා ජොබ්ස් වලට language එක ඕනේ . direct PR system වලින් කට්ටිය ගෙනත් වැඩක් නැහැ . ඒ හින්ද කරන්නේ quota එකකට හොදම students ල සෙට් එකක් අරගන්නවා .
Degree එක ඉවර වුණාම language එකක් දන්නව skill සෙට් එකත් හරි .
2.Work Visa යන්න බැරිද
ලෝකේ ඕනෑම රටක Work Visa තියෙනවා . ඒ රටවල කෙනෙක් හොයාගන්න බැරි ජොබ්ස් වලට කට්ටිය ගන්න පුළුවන් . Visa sponsorship දෙන්න හැම company එකටම බැහැ අනික ලොකු වියදමක් කාලයක් යන වැඩක් . එත් සුපිරි dial එකක් නම් company risk එක අරන් sponsorship දෙනවා . linkedin එකේ try එකක් දෙන්න
3. Student Quota එක කියද
කිදෙනක් ගන්නවද කියල university site එකෙන් හෝ government site එකකින් බලාගන්න පුළුවන් .
පොඩි ගානක් තමයි ගන්නේ international students ල .
IT කට්ටිය වැඩි හින්ද අපි බලමු computer science Msc ටිකක් sweden universities වල
Swedish වලින් තියෙන්නේ Chalmers uni එකේ Computer Science - Algorithms.. Program එකට swedish අය 15 කුත් non swedish අය (EU අයත් එක්ක ) 18 කුත් අරන් තියනවා .
දැන් අපි බලමු කියක් apply කරලා තියෙනවද කියල
මේ ලින්ක් එකෙන් විස්තර ගන්න පුළුවන් ඕනෑම public uni degree එකක් ගැන google translate ඕන වෙයි
https://www.uhr.se/studier-och-antagning/Antagningsstatistik/soka-antagningsstatistik/
Sweden වල tuition fee තියෙනවා සල්ලි ගෙවලා යන්න select වෙන්නත් අමාරුයි .
දැන් බලමු italy ගැන
Milan Polytechnic University වල international students Quota එක

http://www.studiare-in-italia.it/studentistranieri/elenco2018/index.html
4. Degree කරලා ජොබ්ස් තියෙනවද
ජොබ්ස් ගැන බලන්න අපි ජොබ්ස් අඩුයි කියන ඉතාලි ගමු .
http://cm.careerservice.polimi.it/en/employment-statistics/#eng_en--engineering-of-computing-systems
අනිත් degree ගැනත් බලන්න පුළුවන් drop down box එකෙන් select කරලා
Net salary (Take home salary ) එකට meal card , season tickets ,gym voucher වගේ දේවල් එකතු වෙනවා tax සින් එක හින්ද
------------------------------------------------------------------------------------
දිග වැඩි වෙන හින්ද ඉස්සරහට update කරන්නම් . ඔයාලට තේරෙනවා ඇති select වෙන එකත් ලේසි වැඩක් නෙවෙයි කියල . ගගේ ගැබුර දන්නේ නැතිව ගගට බහින්න බැහැනේ .
apply කරනවා කියල හැම campus එකටම apply කරන්නත් බැහැනේ . ඉස්සරහට ඔයාලගේ උනන්දුව මත admission , scholarship , job market ගැන විස්තර කරන්නම්

kiyahanko, dannathi nisa ahanne