රට යන්න ඕනෙ අය ඉන්නවද?
යුරෝපයේ සංචාරයක් ,.......?
කලින් මගෙන් ඇහුව අය හිටිය.....
ඔස්ට්‍රියා.....ස්විස්ටර්ලන්ඩ්.....රෝම්......
කැමති අය ඉන්නවනම් පීඇම් කරන්න......
හරිය.....
මම දැන් ට්‍රැවල් ඒජන්ට් මල්බෙරිය හරිය.......
( අයි ඩෝන්ට් නීඩ් ඉඩම් බ්‍රෝකර්ස් / වාහන බ්‍රෝකර්ස් ඇන්ඩ් ටෙලි මාකටියාස් හරිය )
mchn uba hena boruwak neda karanne? athal ekata neda mehema thred danne? phone shop ekak damma kiwwa eth asawata phone ekak hadagatta ekek meke na.
dan travel agency akak karanawalu, ane manda ban ohoma minisssu rawattala ubala monawada balaporottu wenne.
uba me kiyanne attanam kelinma ube details metana dapan. boruwak nemenam karanne ehema danna baya wenna deyak nane.
උබ මොනව දන්නවද මන්ද?
එහෙනම් මම මේක පත්තරේ දානවනෙ බන්....
මම විහිලු කරනව තමයි..
බොරු කියන්නේ නෑ බන්..
ඇත්ත සීන් එකක් මේක...
කලින් එකෙක් මට
පොල්ලක් තිබ්බ වීසා වැදුනම..
මහරගම එකෙක්....
උගෙන් ඉල්ලුවෙ ලක්ශ 5ක් විතරයි වැඩේ උනාම..
පොල්ල තිබ්බ....
ඉතාලියට ඉන්ෆෝම් කරල වීසා කැන්සල් කලා..
ඒව වැඩක් නෑ දැන්?
මේකෙ ට්‍රැවල් අයිටනරි එක තමා මේ තියෙන්නේ....
![]()


උබ මොනව දන්නවද මන්ද?
එහෙනම් මම මේක පත්තරේ දානවනෙ බන්....
මම විහිලු කරනව තමයි..
බොරු කියන්නේ නෑ බන්..
ඇත්ත සීන් එකක් මේක...
කලින් එකෙක් මට
පොල්ලක් තිබ්බ වීසා වැදුනම..
මහරගම එකෙක්....
උගෙන් ඉල්ලුවෙ ලක්ශ 5ක් විතරයි වැඩේ උනාම..
පොල්ල තිබ්බ....
ඉතාලියට ඉන්ෆෝම් කරල වීසා කැන්සල් කලා..
ඒව වැඩක් නෑ දැන්?
මේකෙ ට්‍රැවල් අයිටනරි එක තමා මේ තියෙන්නේ....
![]()
Visa ekata 5Lacks?![]()
uge magualk neme ban mama ahuwe ube wistara.. uba boruwak karanne nathnam ube wistara kelinma metana dapanko.
anika ohoma travel agency ekak karanna uba widesha sewa eke register wela innna onene.. anna e register no eka, ube agency location eka contact details ehema kelinma dapanko balanna boruwak nemenam.
travel itinerary kiyala one ekekta ohoma photo danna puluwanne.
ahitak hitanna epa ada rate inna boru karayo hatiyata me wage deyak kohomada wiswasa karanne?
මාව සිරගත කරවන්න උබ විතරක් හිටියම ඇතිවෙයි මයෙ හිතේ..............
මකනව යකොව් ඔක්කොම

mchn uba hena boruwak neda karanne? athal ekata neda mehema thred danne? phone shop ekak damma kiwwa eth asawata phone ekak hadagatta ekek meke na.
dan travel agency akak karanawalu, ane manda ban ohoma minisssu rawattala ubala monawada balaporottu wenne.
uba me kiyanne attanam kelinma ube details metana dapan. boruwak nemenam karanne ehema danna baya wenna deyak nane.
උබ කොහොමද බන් කියන්නේ ,උ බොරු කරනවා කියල. මන් මගේ 4න එකේ අන්ලොක් කරන මල්බෙරිට සල්ලි දැම්ම, එත් වැඩේ බැරි උනා (ඒ උගේ අව්ලක් නෙමේ පෝන් එකේ අව්ලක්) අන්තිමට උ මට REFUND කරා සල්ලි සතයක් වත් අඩු නොකර. මු මගේ ඉමි අංක අනන්මනම් ටික නොමිලේ කරලා දුන්නා. මුට මට පොල්ල තියන්න තිබ්බ එත් මු එහෙම කරේ නැහැ. උබ නිකන් නොදැන ෆේක් ඒවායින් එන්නෙපා බන්.

phone shop eka gana mama hariyata danne na. eth ai man me tour seen eka gana details illuwahama denna bari? thred eka delete karanan taram deyakda man kiwwe? phone ekak unclock karanawa wage deyak neme ban me wage dewal. ada kale rate koi taram horu innawada..
boruwak nemenam baya wenna hethuwak nane. mama details illuwahama u kale wena wal bayila gahala thred eka ayin karapu eka. ehema ekek wiswasa karanan ubata puluwanda? hari ubama kiyapan uba unath laksha ganak wiyadam karanna lastida hariyata danne nathi ekek ekka?![]()
උබට තේරෙන්නෙම නැති නිසා මේ දාන්නේ....
මට පුලුවන් මේ දේ කරල දෙන්න විතරයි...
සල්ලි ගන්නේ වැඩේ හරි ගියාම.
මම හොදටම දන්න නිස තමයි මෙතන දැම්මේ..
මම කරන්නේ ෆෝන් අන්ලොක් කරන එක..
ඒත් මට මොකක් හරි හරි දෙයක් ලැබුනොත් මෙතන දානව උබලට ඕනේ වෙයි කියල හිතල..
මම ෆිනෑන්ස් ගැනත් දාල ඇති.....
මට බැන්කු ලෝන් අරන් දෙන්නත් පුලුවන් උබල ක්‍රිබ් බ්‍රිබ් මොකේ හිටියත්....
කතා කරල වැඩක් නෑ බන්..
ඇත්තටම උබ කියන ප්‍රරූෆ් දෙන්න බෑ තමයි...
මට කොහොමත් පුලුවන් දේවල් මම මේ කරන විදිහටම කර ගත්තම හරි වගේ...
අනුන් ගොඩ දැමීමේ කිසි අමාරුවක් මට නැතියා...
මම මල්බෙරියා හරිය....
ත්‍රෙඩ් CLOSED AGAIN හරිය