emoji diaries

Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    Machanla France,Italy,Netherland wage ratakata paninna Student Visa ganna puluwanda Welding,Plumbing wage trade course ekak karanna? Jobs thienawada?

    නැ ස්ටුඩන්ට් විසා කියද්දිම දාන්නවා උන් මොකාටද එන්නේ කියලා.

    අනික බං උබලා මෙහෙ මොනා ඉගෙනගත්තත් වැඩක් නැ එහෙට. එහෙ ලැන්ග්වේජ් b2 තියෙන්න ඕනා ප්‍රොෆෙෂනලි කොලිෆිකේෂන් එකක් ලැබෙන්න.
    සරලවම ලැන්ග්වේජ් දන්නැත්තම් සවයිව් වෙන්න බැ. පුලුවන් එක එකාට කඩේ ගිහින් නම්. හැබැයි මරවයි.

    ජොබ් නැ. කොවිඩ් නිසා උනුත් ලකා ගහලා ඉන්නේ.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    නැ ස්ටුඩන්ට් විසා කියද්දිම දාන්නවා උන් මොකාටද එන්නේ කියලා.

    අනික බං උබලා මෙහෙ මොනා ඉගෙනගත්තත් වැඩක් නැ එහෙට. එහෙ ලැන්ග්වේජ් b2 තියෙන්න ඕනා ප්‍රොෆෙෂනලි කොලිෆිකේෂන් එකක් ලැබෙන්න.
    සරලවම ලැන්ග්වේජ් දන්නැත්තම් සවයිව් වෙන්න බැ. පුලුවන් එක එකාට කඩේ ගිහින් නම්. හැබැයි මරවයි.

    ජොබ් නැ. කොවිඩ් නිසා උනුත් ලකා ගහලා ඉන්නේ.
    uba koheda inne? visthara tikak dapn machn
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Machanla France,Italy,Netherland wage ratakata paninna Student Visa ganna puluwanda Welding,Plumbing wage trade course ekak karanna? Jobs thienawada?
    Hello . Poland work permit set karanna puluwan .2/3 years walin europe other countries walata yanna puluwan. ( Germany /Netherlands )
    Contact me.

    Ow machan ugen dala laksha ganakata kela wela visath reject wuna. Ugen dapu ekekta wath visa wadun na.
    Boru agency karayanta ahu wennepa. Elekiriye wath na genuine agency karayo. Hodata hoyala balala kara ganna deyak kara ganin
    Ow boru karayo godak innawa . Europe /Canada visa lesiyen behe. Oyage financial proof thiyenawanam.
    Visit visa /study gahala Europe gihilla visa status eka maru karana puluwan .
    Eka API karala dennam .
    Contact me
    ------ Post added on Aug 10, 2021 at 7:41 PM

    Ow machan ugen dala laksha ganakata kela wela visath reject wuna. Ugen dapu ekekta wath visa wadun na.
    Visa reject une kohenda.
    First time reject wunanam second time set karala denna puluwan .
    Contact me.
    ------ Post added on Aug 10, 2021 at 7:42 PM