Event එකකට T-shirt order එකක් දෙන්න තැනක් ?

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචං t-shirt ටිකක් ගහගන්න ඕන.🥼
    හැබැයි ගොඩක් නම් නෙවේ 10 වගේ. design එක තියනවා මන් ළඟ.
    දන්න තැනක් තියද ?

    ගණන් එක්ක පුළුවන් නම් දාගෙන යන්න
    ❤❤❤