මචංලා මේ දවස් වල tv එකේ ඇඩ් යනවා hospitality and event management කියලා කෝස්
එකක් මේ කෝස් එක කරලා ලංකාවේ තැනක් තියනවද බං රටකට වගේ පැනගන්න මේක කොච්චර වටීද බං
දන්නා උං කියහල්ලකෝ
හ්ම්ම් ඒක තමාMona event da ban corona asse
sliit එකේ කරොත් පිලිගැනීම කොහොමදලංකාවෙ තැනක් තියෙනව ඉතින් උබ ටැලන්ටඩ් නම්.
පඳුරකට ගැහුවත් පනහක් හැටක් එළියට පයිනව ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ඩිග්‍රි, ඩිප්ලෝමා කරපු උන්.
ඕව කරපු පළියටම ජොබ් නෑ බන්, ලංකාවෙ තිබුනත් අඩු පඩියට තමා ඉන්න වෙන්නෙ කාලයක් යනකම්. ඒකයි කීවෙ උබ ටැලන්ටඩ් නම් ගේමක් නෑ කියල.
පුලුවන්නම් කුකරි පැත්තෙන් යන්න බලහන්. චෙෆ් ලට පට්ට පඩි.. ඩුබාය් වගේ අවුරුදු කීපයක් ඉදල ලංකාවට පැන්න නම් ගොඩ.
බොරැවට සල්ලි වියදම් කරන්න එපා SLiit එකේ.hotel ස්කූල් (SLITHM )එකේ කරපන් හොඳට උගන්නවා ..පට්ට..ඕන තැනක පිලි ගන්නවාsliit එකේ කරොත් පිලිගැනීම කොහොමද
William Angliss kyl ekak tynne. hyl blhn eka ganasliit එකේ කරොත් පිලිගැනීම කොහොමද
age ????
Age එක දලා තිබ්බේ නෑ බංage ????
mchn uba thread1k dala tibbane alut movies gena.. eke link1 danawada ? mata hoyaganna baneBUMP BRO....
sliit එකේ කරොත් පිලිගැනීම කොහොමද