EVENT MANAGEMENT

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    කවදාහරිම තමන්ගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න කාලයක් තිස්සේ හිතේ තිබුන අදහසක් පහුගිය සතියේ යථාර්තයක් කරගන්න පුලුවන් වුනා මචන්ලා EVENT MANAGEMENT COMPANY එකක් :lol::lol:: ඉතින් එහෙම වැඩක් කරනකොට එලකිරි එක අමතක කරන්න බැනේ ඒනිසා එලකිරි සෙට් එකට මේ වැඩේ කියල පොඩි පබ්ලිසිටියක් ගන්න කියල හිතුවේ..:P:Pඔයාලටත් ගොඩ යන්න යන්න පුලුවන් මේ වැඩෙන්,PART TIME JOB එකක් කරන්න කැමති අය ඉන්නවනම් කෝල් එකක් දෙන්න:yes::yes:

    BUMP එකක් දාල සප් එකක් දෙන්න..

    07602702341
     
    Attachments

    • TRYDENT (1).jpg
      TRYDENT (1).jpg
      76 KB · Views: 72

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කවදාහරිම තමන්ගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න කාලයක් තිස්සේ හිතේ තිබුන අදහසක් පහුගිය සතියේ යථාර්තයක් කරගන්න පුලුවන් වුනා මචන්ලා EVENT MANAGEMENT COMPANY එකක් :lol::lol:: ඉතින් එහෙම වැඩක් කරනකොට එලකිරි එක අමතක කරන්න බැනේ ඒනිසා එලකිරි සෙට් එකට මේ වැඩේ කියල පොඩි පබ්ලිසිටියක් ගන්න කියල හිතුවේ..:P:Pඔයාලටත් ගොඩ යන්න යන්න පුලුවන් මේ වැඩෙන්,PART TIME JOB එකක් කරන්න කැමති අය ඉන්නවනම් කෝල් එකක් දෙන්න:yes::yes:

    BUMP එකක් දාල සප් එකක් දෙන්න..

    07602702341

    mawath wedata ganinko
    mnwda thyenne video wall, lights, sounds , stages okkoma thyeda ?
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    machan mama instant photo booth karanawa....oni unoth kiyanna...photo eka gahala print karala frame karala ewalema denawa...danatath event wala karanawa....4r/5r/6r/8r/8x12 wenakam karanawa event photography unath karanawa....