Everybody knows but Bayyo don't know, they think gota led the army

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ‌අද කොළඹ ශැංග්‍රිලා ‌හෝටලයේදි පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනි මීරා ශ්‍රී
    නිවාසන් විමසුවේ

    “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE අයට සිදු වුයේ කුමක්ද..?” යන්නයි.
    එහිදී ඔහු සිනාසී පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.
    නැවත මාධ්‍යවේදිනිය එය වෙනස් කර විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන්නේ නම් එහි තත්වය” යන්නයි.
    එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.
    (එනම් සරත් ෆොන්සේකා බවයි)

    ඒ උනාට යුද්දෙ දිනෙව්වෙ මමයි අයියයි 😂😂
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුද්දෙකට දෙන්න ඕන දේශපාලන නායකත්වය සහ කළමනාකරණය කියන එක තේරුම් ගන්න බැරි උබ නම් මහා මුසලයෙක්...මොට්ට හරකෙක්.............
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    යුද්දෙකට දෙන්න ඕන දේශපාලන නායකත්වය සහ කළමනාකරණය කියන එක තේරුම් ගන්න බැරි උබ නම් මහා මුසලයෙක්...මොට්ට හරකෙක්.............

    Lankawe team eka Pakistan ekka dinnata wedakne ban. :angry::angry:

    Match tika dhinne Selectors la, Coach, a wagema deshapalana washayen naayakathvaya dunnu Harin Fernando handa :love::love:

    den kiyapang yuddhai cricket ekai compare karanna be kiyala :rofl:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,846
    21,873
    113
    ගම මහනුවරයි
    Think About It Reaction GIF by Identity

    යුද්දෙකට දෙන්න ඕන දේශපාලන නායකත්වය සහ කළමනාකරණය කියන එක තේරුම් ගන්න බැරි උබ නම් මහා මුසලයෙක්...මොට්ට හරකෙක්.............

    web series lol GIF by The Viral Fever

    ------ Post added on Nov 4, 2021 at 11:04 AM
     
    • Haha
    Reactions: Anatha sinhalu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ‌අද කොළඹ ශැංග්‍රිලා ‌හෝටලයේදි පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනි මීරා ශ්‍රී
    නිවාසන් විමසුවේ

    “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE අයට සිදු වුයේ කුමක්ද..?” යන්නයි.
    එහිදී ඔහු සිනාසී පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.
    නැවත මාධ්‍යවේදිනිය එය වෙනස් කර විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන්නේ නම් එහි තත්වය” යන්නයි.
    එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.
    (එනම් සරත් ෆොන්සේකා බවයි)

    ඒ උනාට යුද්දෙ දිනෙව්වෙ මමයි අයියයි 😂😂
    අර පොඩි එවුන් වගේ.
    නෑ චීචර් මම පොත කියව කියව හිටියේ මෙන්න මෙයා තමයි කෑගැහුවේ