Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Evil Dead Burn (2026) 👎👎👎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Die Hard හොරර් මූවී ෆෑන් කෙනෙක් විදිහට ඊයෙ රෑ ගියා Evil Dead Burn (2026) බලන්න. Film එක නම් පට්ටම disappointment එකක්. ලේ, brutal kills, practical effects ටික හොඳට තිබ්බා හැබැයි හොරර් මූවි එකක් විදිහට මට ඕනෙ වුණේ scares, tension, suspense. ඒ පැත්තෙන් නම් මේක පට්ටම fail. Story එකත් පට්ටම නෝමල්! මුලු ස්ටෝරි එකම predictable! Characters එක්ක connect වෙන්නත් අමාරුයි.

අනිත් දේ තමයි කලින් Evil Dead movies වල තිබ්බ crazy energy එකයි dark humor එකයි මේකේ ගොඩක් අඩුවෙන් තිබ්බෙ. Gore එකෙන් විතරක් movie එකක් ගොඩදාන්න බෑ කියන එකට මේක හොඳම exampleඑකක්.

මට නම් මේක පට්ටම චොර. Rating එක 3/10 ක් වගේ දෙන්න පුලුවන්  Evil Dead franchise එකට ආස උන් මේක ස්කිප් කරන එක ඔක්කොටම වැඩිය හොදයි.

[QUOTE="Error365!, post: 31508774, member: 406653"] [IMG]https://snow-shaw-cdn.azureedge.net/prd/content/images/movie/default/en-sg/1758-Poster-1779939034473[/IMG] Die Hard හොරර් මූවී ෆෑන් කෙනෙක් විදිහට ඊයෙ රෑ ගියා Evil Dead Burn (2026) බලන්න. Film එක නම් පට්ටම disappointment එකක්. ලේ, brutal kills, practical effects ටික හොඳට තිබ්බා හැබැයි හොරර් මූවි එකක් විදිහට මට ඕනෙ වුණේ scares, tension, suspense. ඒ පැත්තෙන් නම් මේක පට්ටම fail. Story එකත් පට්ටම නෝමල්! මුලු ස්ටෝරි එකම predictable! Characters එක්ක connect වෙන්නත් අමාරුයි. අනිත් දේ තමයි කලින් Evil Dead movies වල තිබ්බ crazy energy එකයි dark humor එකයි මේකේ ගොඩක් අඩුවෙන් තිබ්බෙ. Gore එකෙන් විතරක් movie එකක් ගොඩදාන්න බෑ කියන එකට මේක හොඳම exampleඑකක්. මට නම් මේක පට්ටම චොර. Rating එක 3/10 ක් වගේ දෙන්න පුලුවන් :dull: Evil Dead franchise එකට ආස උන් මේක ස්කිප් කරන එක ඔක්කොටම වැඩිය හොදයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom