Evo/STI/EG8 Guide

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
එළකිරි ගරාජ් එකේ බාස්ලාගෙන් ලොකු උදව්වක් පතාගෙන තමා මේ ආවේ, මන් වහනයක් ගන්න කියල හිතන් ඉන්නේ, මේ ටිකේම ගිනිපෙල්ල පුකේ ගහගත්ත එකා වගේ වාහන හොයනවා, ඒ උනාට ගියාම එක එක මොඩ්ල්ලු ලිමිටෙඩ් එවලු, අරකලු මෙකලු, MFG Years ගැනත් මට අයිතිකාරයෝ කියන ඒවා විශ්වාස කරන්න අමාරුයි, වැඩිය දන්නැති හින්ද කියන දේ අහගෙන වාහනේ බලල එනව ඉතින්, පස්සේ තමා මතකුනේ එළකිරි එකේ ජපානේ කාල වතුර බිපු එළකිරි වැඩ්ඩො ටිකක් ඉන්නවනේ, මන් තනි නැහැ කියල...

මේකයි මට ගෙදර වැඩ වලටත් එකේ තියාගන්න පුළුවන් Sport Type එකක් තමා ගන්න බැලුවේ, අන්න හරි එක ගලෙන් කුරුල්ලෝ දෙන්න්ක්ටම ගේම ගහන්නයි මට ඕනේ,මට වියදම් කරන්න පුළුවන් ගැනත් එක්ක බලල මන් ගන්න හිතන් ඉන්නේ EG8/Subaru Impreza/Lancer CB1to8 ඔය තුනෙන් එකක්, ඕකක් අරගෙන Sporty Look Appearence එකක් එන තත්වෙට හදාගත්තාම මට හොදටම ඇති, මට රේස් පදින්න ඕනේ නැහැ ඒ හින්ද මට Performance ඕන නැහැ, අඩු මුදලින් හොද ලූක්‌ එකක් ගන්නයි මට ඕනේ,

Honda CIvic Serious (EG8)

12087013_10206916545666064_2032290963_n.jpg

SUbaru Impresza GC Serious (Non Turbo Models)

12083963_10206916555426308_1217920798_n.jpg

Mitubishi Lancer CB Serious (1-8)

12081621_10206916549826168_1083393417_n.jpg

ඉතින් මට ඔයාලගෙන් ඕනේ උදව්ව තමා මේවගේ Year By Year Model Differnce ගැන තමා මට දැනගන්න ඕනේ, එතකොට කට උනත් අමාරුවේ වැටෙන්නේ නැතුව, රැවටෙන්නේ නැතුව වහනයක් ගන්න පුළුවන් වෙයි, ඉක්මනට මේ උදව්ව කරන්න පුලුවන්නම් ගොඩක් අගය කොට සලකනවා, මේ ත්‍රෙඩ් එක මට විතරක් නෙමේ ගොඩක් අයට වැදගත් වෙයී කියල හිතනවා, එකයී කට්ට කාලා අමාරුවෙන් පුලු පුළුවන් ව්දියට නුලක් දැම්මේ

බලධාරීන්ගේ අවධානය පිණිසයි :)
 
  • Like
Reactions: laMir and ryandok

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දරුණු ගනයේ ප්‍රශ්නයක් . . . සෑහෙන්න බොන්න වෙනවා . . :cool::cool:

    මුලින්ම Lancer එක . .

    CB1-8 කියන්නේ 6වෙනි ජෙනරේෂන් එක.. 1991-1995 වෙන්ට ඕනි අවුරුදු ආවේ . .

    CB1A = 4G13, Carb, 1300cc, Sedan
    CB2A = 4G15, EFI, SOHC, 1500cc, Sedan
    CB3A = 4G91, MPFI, DOHC, 1500cc, Sedan
    CB4A = 4G92, EFI, DOHC, 1600cc, Sedan - ලංකාවේ දැකල නැත.
    CB5A = 4G93, 1800cc - ලංකාවේ දැකල නැත.
    CB6A = 6A10, MPFI, DOHC, 1600cc, Sedan - ලංකාවේ දැකල නැත.
    CB7A = 4D65, Diesel, 1800cc, Sedan
    CB8A = 4D68, Diesel, 2000cc, Sedan

    ඔයිට අමතරව Hatchback ඒවත් ආවා . . . ඩීසල් එකේ ටර්බෝ ඒවත් ආවද කොහෙද . . . මතක නැත . .

    Evo 1 = CD9A, 4G63T, 1992-1993
    Evo 2 = CE9A, 4G63, 1993-1995 January
    Evo 3 = CE9A, 4G63, 1995 January-1996 August

    දැන් තමා පට්ට භාණ්ඩේ - Civic . . :love::love:

    Civic EG කියන්නේ 5වෙනි ජෙනරේෂන් එක . . 1991-1995

    EG8 = 4 Door Sedan

    Trim Levels

    EL = D13B Engine, 1300cc, AT/MT Both Available
    ETi = D15B Engine, 1500cc, VTEC-E
    VTi = D15B, 1500cc, VTEC !!! :cool: :cool: :love: :love:
    MX = D15B, 1500cc, Dual Carb

    DSC01234.jpg

    VTi and MX Seats

    d15b.jpg

    D15B VTEC Engine

    EG8 එකට අමතරව තව 4WD, Del Sol, SIR, SIR-II මොඩල් තියෙනවා . . . ඒවා හැම තැනම නෑ . .
    Body Kit ගැසීම දඬුවම් ලැබිය හැකි වරදකි!!! :growl::growl:
    e6d15j.jpg

    Subaru Impreza . . . ගනින් කන්වර්ට් කරන්න අයිඩියා එකක් තියේ නම් විතරක් . .

    **ඔය උඩ තියෙන ෆොටෝ එකේ තියෙන Impreza එක ගන්න හිතන්නවත් එපා . . 22B Version එක . . . 2.2L, Turbo Engine, 2 Door, Wide Body, Front and Rear Mechanical Differentials, Close Ratio Gearbox, Bigger Brakes, 8.5x17 Wheels, Bilstein suspension, and 280BHP !!!

    Very rare piece of Art !! Only 424 Cars made . . . **

    ඔය ඇති නේ . . .

    වැරදි තියේ නම් නිවැරදි කරන සේක්වා !!!

    ඉතා කුඩා වෙලාවකින් කෙටියෙන් හෝ දැනුවත් කිරීමක් ලබා දීම සම්බන්දයෙන් මහේෂ් මහතාට මාගේ ගව්ර්ව පුර්ණක ස්තුතිය සමහ ප්‍රතිඋපකාරයක් ලෙස රේප් ලබා දීමට පොරොන්දු වෙමි
     
    • Like
    Reactions: asylum

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    mn nm hthanne ubata oya okkotama hariyanne Honda eka bn. Subaru eka wrx nowi therumk na. Dennath awl. Lancer ekak aran Fiber glass atonawai kyanneth wadak na. Eg8 ekak aran simple modifications tkak kara ganin. Issara passa light tka smoked karala, jdm spoiler ekak podiyata gahala. Issara fog lights and HID kit ekak gahapn. Lawata podi saddayk ona nm hoda can ekak gahapn gon sadda enne nathi, decent saddeyk ena. Thawath ona nm hoda sound system ekak gahapn. Oya tika kara kiyanne athi bn hodatama. Case closed and no worries. Math wadiya danne na wahana gana. Honda nm ithin mahesh aiya thama.
     
    • Like
    Reactions: HONDA HORNET

    aniwa ban uba kiyana kathawe loku attak tiyanwa, me wahana thune tel keruwawa gana danna aya poddak kiyala diyallako
     
    • Like
    Reactions: isuruimantha