EVOLUTION OF GTR

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    11054513_843361349032945_3732453626868242162_n.jpg


    :love: :love: :love:


    original.jpg


    :cool: :cool: :cool:
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    Nismo GT-R R35

    11138659_10152913921473528_6475725711274001890_n.jpg


    Nissan GTR R35 ගොඩක් අය මේක Godzilla කියල හදුන්වනවා, එකට හේතුවක් තියනව නිසාන්ල ඉදල ඉදල 2007 හැමෝටම ඇඩේන්න එලියට දාන 3.8 L සුපිරි මෝල හින්දයි

    nissan-gtr-engine-14.jpg


    Nissan_GTR_Cutaway_-_Flickr_-_Alan_D.jpg


    අසයි නෙහ්හ් සිංහලු :yes::yes::yes::yes:

    12108721_10206999341935919_4110848391699579152_n.jpg



    :no::no::no::no::no: :angry::angry::angry::angry::angry:
    11215523_10206241204942968_815047399751861742_n.jpg

    :angry::angry::angry::angry: :no::no::no::no::no::no:
    :growl::growl::growl::growl::growl::growl::growl:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    Nissan GTR R35 ගොඩක් අය මේක Godzilla කියල හදුන්වනවා, එකට හේතුවක් තියනව නිසාන්ල ඉදල ඉදල 2007 හැමෝටම ඇඩේන්න එලියට දාන 3.8 L සුපිරි මෝල හින්දයි

    nissan-gtr-engine-14.jpg


    Nissan_GTR_Cutaway_-_Flickr_-_Alan_D.jpg

    R34 එක අවේ 2.6 එකක්. කවුරුත් හිතුවේ නැහැ R35 3.8 වගේ ලොකු displacement එකකින් එවයි කියල.

    මමනං ආසම වන්ඩියක් තමයි මෙන්න මේක :love:
    :love:

    2015-dodge-challenger-srt-hellcat-official-photos-and-info-news-car-and-driver-photo-611833-s-429x262.jpg


    6.2 V8 :rolleyes::rolleyes::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;19304357 said:
    පරණම ලුක් එකට ගහන්න කාර් නෑ බං දැන්...බලපන් තියෙන ගතිය පරණ ඩිසයින් වල..
    කොහොමද හැත්තෑ ගනං වල අංකල්ලාගේ වැඩත මං හිතන්නේ ඒ කාලේ වැඩිපුර ආසා මහත ගෑනුන්නට වෙන්න ඇති. කෝකත් රවුමට ලොකුවට පේනවා.. එහෙම කාර් හදනවා.. ඊට පස්සේ අළුත් වෙන්න වෙන්න ගෑනුත් වෙනස් උනා.. කාරුත් වෙනස් උනා :rofl::lol: