එයාට මොනාහරි කියන්න ඕනෙ වෙලාවට එලකිරියෙ එයාට බැනලා tread එකක් දාන්න වෙනවා(එයා මගෙ හැම tread එකක්ම වගේ බලනවා) එක්කො එයාට sms එකක් දාන්න වෙනවා
එලකිරියෙ ඒකිට බැනලා හැමදාම tread දාන එක උබලටත් වදයක්නෙ අපෙ පෞද්ගලිකත්වෙටත් අවුල් නෙහ්,එයා sms දානවට බයයි ගෙදර උන් හරි දැන් ඉන්න කොල්ලා හරි දැකලා ප්රශ්නයක් වෙයි කියලා.
notification යන්නෙ නැතුව එයාට විතරක් මැසේජ් ඕන ඕන වෙලාවට ඇවිල්ලා බලන්න ක්රමයක් නැද්ද app එකක් හරි online service එකක් හරි(end to end encryption තියන එකක් වෙන්න ඕනෙ)
[මැසේජ් බලන්න ඕනෙ වෙලාවට ඇප් එක දැම්මා බැලුවා රිප්ලයි කරා ආයෙ අයින් කරා එක්කො අදාල service එකට ගියා මැසේජ් එක බැලුවා රිප්ලයි කරා මොනාහරි කියන්න තියේ නම් කීවා service එකෙන් අයින් උනා(repeat](messanger වගේ cloud එකක මැසේජ් තියනවා නම් හොදයි app එක uninstall කරාම නැතිවෙන්නෙ නැතුව)
අපි අවූරුදු 2කකට කලින් නම් google hangout පාවිච්චි කරා දැන් ඒක කොහොමද දන් නෑ google chats දාගත්තා කලින් පාවිච්චි කරලා නැති නිසා බලමු ඒක කොහොමද කියලා

Last edited: