ex එක්ක පණිවිඩ හුවමාරු කරගන්න විදිහක් නැද්ද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    එයාට මොනාහරි කියන්න ඕනෙ වෙලාවට එලකිරියෙ එයාට බැනලා tread එකක් දාන්න වෙනවා(එයා මගෙ හැම tread එකක්ම වගේ බලනවා) එක්කො එයාට sms එකක් දාන්න වෙනවා
    එලකිරියෙ ඒකිට බැනලා හැමදාම tread දාන එක උබලටත් වදයක්නෙ අපෙ පෞද්ගලිකත්වෙටත් අවුල් නෙහ්,එයා sms දානවට බයයි ගෙදර උන් හරි දැන් ඉන්න කොල්ලා හරි දැකලා ප්‍රශ්නයක් වෙයි කියලා.

    notification යන්නෙ නැතුව එයාට විතරක් මැසේජ් ඕන ඕන වෙලාවට ඇවිල්ලා බලන්න ක්‍රමයක් නැද්ද app එකක් හරි online service එකක් හරි(end to end encryption තියන එකක් වෙන්න ඕනෙ)

    [මැසේජ් බලන්න ඕනෙ වෙලාවට ඇප් එක දැම්මා බැලුවා රිප්ලයි කරා ආයෙ අයින් කරා එක්කො අදාල service එකට ගියා මැසේජ් එක බැලුවා රිප්ලයි කරා මොනාහරි කියන්න තියේ නම් කීවා service එකෙන් අයින් උනා(repeat](messanger වගේ cloud එකක මැසේජ් තියනවා නම් හොදයි app එක uninstall කරාම නැතිවෙන්නෙ නැතුව)

    අපි අවූරුදු 2කකට කලින් නම් google hangout පාවිච්චි කරා දැන් ඒක කොහොමද දන් නෑ google chats දාගත්තා කලින් පාවිච්චි කරලා නැති නිසා බලමු ඒක කොහොමද කියලා
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami

    අපි අවූරුදු 2කකට කලින් නම් google hangout පාවිච්චි කරා දැන් ඒක කොහොමද දන් නෑ දාගෙන බලන්න ඕනෙ
    ඉතින් කිරියෙ PM කරගනිල්ලකෝ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    උබ නම් හොදම එකෙන් හුකෝගන්න වගේ දගලන්නේ අද කිව්වා කියලා මතක තියාගනින්
    Ex නම් වෙන එකෙකුත් ඉන්නවනම් අහවල් ඇන්නෑවකටද ඕයි තව කතා කරන්න යන්නෙ?
    ලැජ්ජා නහරෙ කපලා ඉන්නෙ :yes:

    අනික ඒ ඔට්ටපාලු කෙහෙක් පඩරැලා ඒකිට හරියන් නෑ ඒකි උගෙ කෙපර වලට හොදට ඇන්දිලා ඉන්නෙ ඒකිට කීවට තේරුන්ගන්නෙත් නෑ ඒකි උගෙ පච ආදරෙන් අන්දවෙලා ඉන්නෙ🤧ඒකිට කෙලවෙනවා බලං ඉන්න බෑ මට🥺
    ------ Post added on Jan 10, 2023 at 11:48 PM
     
    • Like
    Reactions: corp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    ඊමේල් එකක් හදල පාස්වර්ඩ් එක ශෙයාර් කරගනින් දෙන්නම. ඊට පස්සෙ දෙන්නම ඒ මේල් එකටම මේල් දාගනින් ඒකෙන්ම. එතකොට උබ යනකොට තියෙන නිව් මේල් එකට රිප්ලයි කරනව එයා යනකොටත් එකක් ත්යෙනව. එහෙම එහෙම කරපන්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඒකිගෙ නමෙන් gmail account එකක් හදපං..
    ඒකෙ draft එකක් හදපං..ඒකෙ උබට ඕන හෑල්ල ලියල draft එකක් විදියට save කරල තියපං
    උබේ Xටත් ඒ gmail එකේ access share කරල තියපං...
    ඒකිට ඕන වෙලාවට gmail එකට log වෙලා උබේ හෑල්ල read කරල draft එක delete කරල දාන්න කියපං.
    ඒකිටත් ඕන්නම් හෑල්ලක් ලියල draft එකක් විදියට save කරල තියන්න කියපං..
    ඒ විදියට කරගෙන පලයන් මාරුවෙන් මාරුවට

    මේ ක්‍රමේ තමයි 2008 දි Mumbai attack එක කරේ පකිස්තාන් ටෙරා සෙට් එක ඉන්දියාවෙ අර ප්‍රසිද්ද හෝටලේට එහෙම ගැහුවෙ.. ඒක මතක් වුනා මේක දකිද්දි....

    සැ:යු- ඒකිට කොල්ලෙක් ඉදිද්දි උබ උන්ගෙ මැදට පැනල මේ කරන වැඩේනම් අනුමත නොකරමි.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ලැජ්ජා නහරෙ කපලා ඉන්නෙ :yes:

    අනික ඒ ඔට්ටපාලු කෙහෙක් පඩරැලා ඒකිට හරියන් නෑ ඒකි උගෙ කෙපර වලට හොදට ඇන්දිලා ඉන්නෙ ඒකිට කීවට තේරුන්ගන්නෙත් නෑ ඒකි උගෙ පච ආදරෙන් අන්දවෙලා ඉන්නෙ🤧ඒකිට කෙලවෙනවා බලං ඉන්න බෑ මට🥺
    ------ Post added on Jan 10, 2023 at 11:48 PM
    මං උඹේ කතාව දන්නෙ නෑ. මම දැක්කට කියෙව්වෙ නෑ, මාත් ගෑනු කේස් එකක හිටිය නිසා ඒ දවස් වල, තව හිතට අවුලක් ගන්න ඕන්නැති නිසා. හැබැයි ඔය වැඩේ නතර කරපං. දෙන්නෙක් ඉන්න තැනක තුන් වෙනියෙක් වෙන්න එපා. උඹව ජෝකර් කොලේ වගේ විසිකරල දැම්මනම් උඹ ඒකි ආසියා කියල හිතන් පස්සෙන් යන එකේ තේරුම මොකක්ද? තමන්ට වටිනාකමක් හදාගනිං.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Ex පස්සෙ ගියා වගේ නෙවෙයි ඈ..
    වැඩිය wrong යන්න එපා ප්රෙන් , බෙල්ලෙන් කඳ වෙන් වෙලා තියෙන්න බැරි කමක් නෑ හොඳේ.
     
    • Sad
    Reactions: Himazharin

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මිනිහෙකුට වෙන්න පුළුවන් පහත්ම දේ තමයි ආත්මය බලු වීම.
    දාල ගියපු ගෑනියෙක් පස්සේ යනවා කියන්නේ පිරිමියෙකුට ඊට වඩා නින්දාවක් නෑ.
    අරූ එක්ක හුකල හුකලා ඌ වොශ් රූම් යනකන් ඉදලා බඩ හුඩ හැලිච්ච කැරි පිහිදදා උබට මැසේජ් දානවා ඇති.
    ජීවිතේ කවදාවත් එතනට වැටෙන්න එපා පුත්‍රයා.
    ගැණුන්ට පච වෙවී ආත්මේ ගූ උන එකෙක්ට මේ සංසාරෙ නැවත ගොඩ ඒමක් නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එයාට මොනාහරි කියන්න ඕනෙ වෙලාවට එලකිරියෙ එයාට බැනලා tread එකක් දාන්න වෙනවා(එයා මගෙ හැම tread එකක්ම වගේ බලනවා) එක්කො එයාට sms එකක් දාන්න වෙනවා
    එලකිරියෙ ඒකිට බැනලා හැමදාම tread දාන එක උබලටත් වදයක්නෙ අපෙ පෞද්ගලිකත්වෙටත් අවුල් නෙහ්,එයා sms දානවට බයයි ගෙදර උන් හරි දැන් ඉන්න කොල්ලා හරි දැකලා ප්‍රශ්නයක් වෙයි කියලා.

    notification යන්නෙ නැතුව එයාට විතරක් මැසේජ් ඕන ඕන වෙලාවට ඇවිල්ලා බලන්න ක්‍රමයක් නැද්ද app එකක් හරි online service එකක් හරි(end to end encryption තියන එකක් වෙන්න ඕනෙ)

    [මැසේජ් බලන්න ඕනෙ වෙලාවට ඇප් එක දැම්මා බැලුවා රිප්ලයි කරා ආයෙ අයින් කරා එක්කො අදාල service එකට ගියා මැසේජ් එක බැලුවා රිප්ලයි කරා මොනාහරි කියන්න තියේ නම් කීවා service එකෙන් අයින් උනා(repeat](messanger වගේ cloud එකක මැසේජ් තියනවා නම් හොදයි app එක uninstall කරාම නැතිවෙන්නෙ නැතුව)

    අපි අවූරුදු 2කකට කලින් නම් google hangout පාවිච්චි කරා දැන් ඒක කොහොමද දන් නෑ google chats දාගත්තා කලින් පාවිච්චි කරලා නැති නිසා බලමු ඒක කොහොමද කියලා
    Pareyyekge gata gahala yawapan
     
    • Sad
    Reactions: Himazharin

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඊමේල් එකක් හදල පාස්වර්ඩ් එක ශෙයාර් කරගනින් දෙන්නම. ඊට පස්සෙ දෙන්නම ඒ මේල් එකටම මේල් දාගනින් ඒකෙන්ම. එතකොට උබ යනකොට තියෙන නිව් මේල් එකට රිප්ලයි කරනව එයා යනකොටත් එකක් ත්යෙනව. එහෙම එහෙම කරපන්.
    වෙන වෙන ඊ මේල් වලින් ඕක කරන්න බැරි හේතුව මොකක්ද බං? 🙁
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    එයාට මොනාහරි කියන්න ඕනෙ වෙලාවට එලකිරියෙ එයාට බැනලා tread එකක් දාන්න වෙනවා(එයා මගෙ හැම tread එකක්ම වගේ බලනවා) එක්කො එයාට sms එකක් දාන්න වෙනවා
    එලකිරියෙ ඒකිට බැනලා හැමදාම tread දාන එක උබලටත් වදයක්නෙ අපෙ පෞද්ගලිකත්වෙටත් අවුල් නෙහ්,එයා sms දානවට බයයි ගෙදර උන් හරි දැන් ඉන්න කොල්ලා හරි දැකලා ප්‍රශ්නයක් වෙයි කියලා.

    notification යන්නෙ නැතුව එයාට විතරක් මැසේජ් ඕන ඕන වෙලාවට ඇවිල්ලා බලන්න ක්‍රමයක් නැද්ද app එකක් හරි online service එකක් හරි(end to end encryption තියන එකක් වෙන්න ඕනෙ)

    [මැසේජ් බලන්න ඕනෙ වෙලාවට ඇප් එක දැම්මා බැලුවා රිප්ලයි කරා ආයෙ අයින් කරා එක්කො අදාල service එකට ගියා මැසේජ් එක බැලුවා රිප්ලයි කරා මොනාහරි කියන්න තියේ නම් කීවා service එකෙන් අයින් උනා(repeat](messanger වගේ cloud එකක මැසේජ් තියනවා නම් හොදයි app එක uninstall කරාම නැතිවෙන්නෙ නැතුව)

    අපි අවූරුදු 2කකට කලින් නම් google hangout පාවිච්චි කරා දැන් ඒක කොහොමද දන් නෑ google chats දාගත්තා කලින් පාවිච්චි කරලා නැති නිසා බලමු ඒක කොහොමද කියලා

    ජීටියා මේවා දැක්කොත් මහන වෙයි බං
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    හොදවෑයින් උ කෝ ගන්න තමයි හදන්නෙ. ගිය බේසි යෝ පස්සෙ යන්න එපා මිනිහෝ.
     
    • Sad
    Reactions: Himazharin