ex එක්ක පණිවිඩ හුවමාරු කරගන්න විදිහක් නැද්ද

Dreamer2019

Active member
  • Oct 26, 2021
    105
    170
    43
    තාවකාලික ආතල් එකකට විශ්වාසේ බිදෙන වැඩ කරන්නෙපා මචන්.
    වනස් ඉට් බ්‍රෝකන් නෙවර් රෙබිල්ඩ් ඉට්‌.
    කලින් කරපු කෑල්ලක් FB රික්වෙස්ට් එකක් එව්වා පහුගිය දවසක. Accept කළා මම. නොකර ඉන්න ලොකු හේතුවක් නෑ.එකිත් දැන් බැදලා. නිකන් general දේවල් චැට් කල මුලින්.වයිෆුත් දන්නවා Req එක accept කලා කියලත්, චැට් කලා කියලත්.
    හස්බන්ඩ් ගෙදර එන්නේ මාසෙකට සැරයක් කියලත් කිව්වා. පස්සේ පස්සේ wrong එනවා කියල තේරුණා. ඔයා දැන් මොකද කරන්නේ, නිදිද, කාලද වගේ චැට් නුත් එන්න ගත්තා. දැන් මම රිප්ලයි කරන්නේ නෑ.
    මොකද ඕව දුරදිග ගියාම හෙන කේස්. :rolleyes::baffled:
     
    Last edited:

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    උබ කවුන්සිලර් කෙනෙක් හම්බෙලා පොඩ්ඩක් කතා කරකර ඉදහන්. මාත් දැන් දවස් 7කට විතර කලින් ගිහින් හම්බෙලා ආවා ක්‍රශ් එක නිසා. දැන් මන් ආයේ ගොඩක් රිකවර් වෙලා. පුලුවන් නම් ගිහින් හම්බෙයන්. නැත්තම් ඒත් හම්බෙයන්. යාලුවොන්ගෙන් ඔවුවට උපදෙස් පතන්න එපා. උබට ඕක ජීවිතේට අමතක කරන්න වෙන්නේ නෑ. මාත් උබේ වයසේ නිසා එහෙම කියන්නේ........

    නැත්තම් මන් දේවල් 2ක් කියන්නම් ඒ දෙක ගැන හිතහන්(උපරිම හිතන්න ඕනේ)
    1. ඇයි අපිට කාලය හරහා යන්න බැරි??
    2. බිග් බෑන්ග් එකක් වෙන්න කලින් මේ ලෝකේ කොහොම තියෙන්න ඇතිද??

    ඔය දෙකට උත්තර හම්බුනොත් මටත් කියහන් 🥲

    දැන්වත් ඕකි ගැන හිතන්නේ නැතුව පාඩම් කරහන්
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    යාලුවෙක් කියලා මෝඩයෙක්ගෙන් අහලා
    හරි යන්නෑ තමයි. කොයි දේත් එහෙමයි.
    එහෙම නෙමෙයි මන් කියන්නේ අපේ වයසත් එක්ක ගද්දි යාලුවන්ටත් ඒ වයසම වගේනේ යන්නේ. එතකොට අත්දැකීම් සමානව වගේ තියෙන්නේ. ඒක නිසා ඌ දෙන උපදෙස් අපිට කලින්ම හිතාගන්න පුලුවන්. ඒත් ඒකට පුරුදු උනු කෙනෙක් යාලුවෙක්ට වඩා ගොඩක් දුර ගිහින් තියෙනවා. ඒක නිසා ඒ උපදෙස් මාරම වෙනස්. මන් කිවුවේ ඒක ගැන
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    kellawa thaman laga thiyaganna konda pana neha. dan nahayen adanawa.
    ubala kasadayak ehema karanna hithanna epa loweth.
    ohoma single idala ratata barak nowi, marila palayalla.

    kellage details mata pm karapan kollo tharaha nethuwa.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    පොන්න වැඩ කරන්න එපා හුත්තෝ නිකන් කොල්ලො ඉන්න කෙල්ලෝ මැදට පැනලා. තොට කැමති නැති හින්දනේ දැන් වෙන එකෙක්ට ලව් කරන්නේ. උබ ට කිසිම අයිතියක් නෑ, එකී උඹේ බූදලයක් නෙමේ නේ. ගිහින් වැඩක් බලාගනින් පොඩි එකා. ( Ube ex and මම room ඇවිත් ඉන්නේ කරදර කරන්න එපා වෙසියේ උබ නන් මළ කරුමයක් වදාපු අම්මට නැති පුකේ අමාරුවක් තියෙන්නේ)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාවකාලික ආතල් එකකට විශ්වාසේ බිදෙන වැඩ කරන්නෙපා මචන්.
    වනස් ඉට් බ්‍රෝකන් නෙවර් රෙබිල්ඩ් ඉට්‌.
    කලින් කරපු කෑල්ලක් FB රික්වෙස්ට් එකක් එව්වා පහුගිය දවසක. Accept කළා මම. නොකර ඉන්න ලොකු හේතුවක් නෑ.එකිත් දැන් බැදලා. නිකන් general දේවල් චැට් කල මුලින්.වයිෆුත් දන්නවා Req එක accept කලා කියලත්, චැට් කලා කියලත්.
    හස්බන්ඩ් ගෙදර එන්නේ මාසෙකට සැරයක් කියලත් කිව්වා. පස්සේ පස්සේ wrong එනවා කියල තේරුණා. ඔයා දැන් මොකද කරන්නේ, නිදිද, කාලද වගේ චැට් නුත් එන්න ගත්තා. දැන් මම රිප්ලයි කරන්නේ නෑ.
    මොකද ඕව දුරදිග ගියාම හෙන කේස්. :rolleyes::baffled:

    ow machan owa maha prashna walaka arambaya
    Kokatat uba mata ex ge fb name pm 1 dapan mama me gana tikak hoyala balannam
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    ඒකිගෙ නමෙන් gmail account එකක් හදපං..
    ඒකෙ draft එකක් හදපං..ඒකෙ උබට ඕන හෑල්ල ලියල draft එකක් විදියට save කරල තියපං
    උබේ Xටත් ඒ gmail එකේ access share කරල තියපං...
    ඒකිට ඕන වෙලාවට gmail එකට log වෙලා උබේ හෑල්ල read කරල draft එක delete කරල දාන්න කියපං.
    ඒකිටත් ඕන්නම් හෑල්ලක් ලියල draft එකක් විදියට save කරල තියන්න කියපං..
    ඒ විදියට කරගෙන පලයන් මාරුවෙන් මාරුවට

    මේ ක්‍රමේ තමයි 2008 දි Mumbai attack එක කරේ පකිස්තාන් ටෙරා සෙට් එක ඉන්දියාවෙ අර ප්‍රසිද්ද හෝටලේට එහෙම ගැහුවෙ.. ඒක මතක් වුනා මේක දකිද්දි....


    සැ:යු- ඒකිට කොල්ලෙක් ඉදිද්දි උබ උන්ගෙ මැදට පැනල මේ කරන වැඩේනම් අනුමත නොකරමි.
    ඔය වගේම වෙන ටැමිල් ෆිල්ම් එකක් තියේ නම මතක නෑ හරියටම ..

    FB එකේ ස්ටෝරි එක ඒ කෙල්ලට විතරක් පෙන්න දාහන් එතකොට් අවශ්‍ය මෙසේජ් එක ෆොටෝ එකකින් දහන්
    ------ Post added on Jan 11, 2023 at 9:42 AM