තාවකාලික ආතල් එකකට විශ්වාසේ බිදෙන වැඩ කරන්නෙපා මචන්.
වනස් ඉට් බ්රෝකන් නෙවර් රෙබිල්ඩ් ඉට්.
කලින් කරපු කෑල්ලක් FB රික්වෙස්ට් එකක් එව්වා පහුගිය දවසක. Accept කළා මම. නොකර ඉන්න ලොකු හේතුවක් නෑ.එකිත් දැන් බැදලා. නිකන් general දේවල් චැට් කල මුලින්.වයිෆුත් දන්නවා Req එක accept කලා කියලත්, චැට් කලා කියලත්.
හස්බන්ඩ් ගෙදර එන්නේ මාසෙකට සැරයක් කියලත් කිව්වා. පස්සේ පස්සේ wrong එනවා කියල තේරුණා. ඔයා දැන් මොකද කරන්නේ, නිදිද, කාලද වගේ චැට් නුත් එන්න ගත්තා. දැන් මම රිප්ලයි කරන්නේ නෑ.
මොකද ඕව දුරදිග ගියාම හෙන කේස්.

Last edited: