ex-alien ගෙන් පසු තවත් එකක්

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
ex-alien ගෙන් පසු තවත් එකක්

ටික කාලෙකට කලින් වැඩුපුරම youtube එකේ unlike ගත්ත ගීත ( හැබැයි ඒවට ගීත කියන්න බෑ) බිහි උනා.

:baffled: :baffled: :baffled: :baffled: :baffled:

ඒ අතරින් මුලින්ම Rebecca Blackගේ Friday ගීතය බිහිඋනා...

ඊට පස්සේ අපේම රටෙන් ex-alien බිහිඋනා..( අර "ගල දනවෝ" එක )

:eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek:

ඊයේ පෙරේද මෙන්න තව එකක් ඇවිල්ලා..හොද වෙලාවට අපේ රටෙන් නන් නෙවෙයි.
බලන්නකො...ඔන්න මම දැම්මා..බලල ආස නැත්තන් ඉතින් unlike කරල අපි අපේ සහයෝගයත් දෙමු..ලොල්


:sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry:










ගීතය මෙතනින් බලන්න බැරි නන් මෙන්න link එක
එතන click කරල බලන්න


http://www.youtube.com/watch?v=XMgcHv-HGCY&feature=share


මේව බැලුව නන් මේකත් බලන්නකෝ..මෙයාට බනින , ඒ කියන්නේ "Mass Text" කියන ගීතයට බනින කට්ටියට ගීතයේ අයිතිකාරිය මෙහෙම message එකකුත් දීල තියනවා



ex-alien නන් ඉතින් එලකිරියේ නොදැකපු කෙනෙක් නැහැනේ.ඒ නිසා මීට කලින් ලෝකේ වැඩිපුරම unlike ගත්ත Rebecca Blackගේ friday ගීතයත් මේ ත්‍රෙඩ් එකටම දාන්නන්.

නොදැකපු අය ඒකත් බලන්නකෝ

බලන්නකෝ කොයිතරන් ලස්සන කටහඩක්ද කියලා

:oo: :oo: :oo: :oo:









හොදනන් ඉතින් සලකල යන්න
 
Last edited:
  • Like
Reactions: Octagram

Octagram

Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    there is a comment from a guy named Aljoša Toplak

    Ladies and gentleman, take a facepalm on my channel, after watching this you will definitely need it ..

    loooooooolllllllllllllllllllllllllllllllll :lol:
     
    Last edited: