### Ex-Alien පිටුපස කතාව ###

madukp

Member
Aug 27, 2011
117
4
0
RePost බුවා;15465790 said:
අපොයි සහෝ කවුද එහෙම කිවේ?
එහෙනම් මට කරුණාකරලා කියනවද අමරදේව මහත්තයාගේ සදකඩ පහනක සින්දුවේ තේරුම මොකක්ද කියලා.....
එකේ තේරුම සංකීර්ණයි කියන එකේ උබ දන්නවා ඇති,,
එහෙමයි කියලකවුරුවත් එකට dislike කලාද?
මෙතන තියෙන්නේ ඒකිගේ සින්දුව දිරවන් නැති කෑම මිසක් රසාස්වාදය නෙවෙයි....​

මගේ කිසිම වාදයකට අදහසක් නැත . නිවැරදි කිරීම් සහ අදහස් කීපයක් පමණි.

සදකඩ පහන සින්දුව ගයන කරන්නේ සුනිල් එදිරිසිංහ මහතා.

මම දැක්ක දෙයක් අලුත් පරම්පරාව තමුන්ට අලුත් වගේ හැගෙන දෙයක් ගුණාත්මක බාවයක් නැති උනත් පිලි ගන්නවා.

ඔය සහෝදරයාගේ මුලික තර්කය අවුරුදු පහළොවක ගෑනු දරුවෙක් මේ වගේ අදහසක් ඉදිරි පත් කිරීම අගය කල යුතු දෙයක් බව. එක එක්තරා කොටසක් පිලි ගන්න පුළුවන් කරුණක්.

නමුත් අවාසනාවකට මේක සින්දුවක් විදියට ගායනා කලේ නැත. ඒ වගේම අදහස හරියටම කියෙව්වොත් එහි ගන්නට දේකුත් නැත. වෙනස් accent එකක් වෙනසක් කියන දේ ගොඩක් වෙලේට market කරන ගතියක් පෙන්න තියෙන්නේ. Interview එක උනත් වැඩි බොරු සෝබන නැතිව හරි සිංහලෙන් කතා කලානම් වටිනා කමක් එනවා.

Overall idea එක සියලුම දේ මව පෑමක් කියලයි . එත් මේ දරුවට පලු යන්න බනින්නම් හොද නැති බව ඇත්ත. එත් වැරදි මගක යන බව පෙන්වා දීම වැරද්දක් නොවේ.

සදකඩ පහන සින්දුව ගැන සදහන් කල නිසා පොඩි දෙයක් කියන්නම්. මේක මගේ අසාම් සින්දුව. ඇත්තෙන්ම හරි තේරුම දැන් ගන්න ටික කාලයක් ගියා, ඇත්ත. එහෙත් එකේ වචන ටික හොයා ගන්න ලොකු කට්ටක් කන්න උනේ නැත. සියලු දේ පැහැදිලිව ඇහුනා. ඒ සින්දුවේ වටිනාකම එන්නේ, ගිත රචකයා ඒ සියලු වදන් යටින් ලොකු කතවක් ව්‍යංගාරථයෙන් කියපු නිසා. මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා.

තව දෙයක්, ලොකුවට ලංකාවේ මර්කෙට් වෙන දෙයක් තම විජය රජුගෙන් සිංහල පවත එන මුසාව. පොඩ්ඩක් ඔලුව කල්පනා කරන්න පුලුවන්නම් හිතල බලන්න, දියුණු ශිෂ්ටාචාරයක් තියෙන රටකට 500ක් එක්ක ගිහිල්ල ඒ රට යටත් කර ගන්න පුලුවන්ද ;) කියල
එහෙම හොර රංචුවක් එදා ලංකාවට අවනම් වෙන්න තිබ්බ ලොකුම දේ ඔව්න් දේශීය ජනය සමග මිශ්‍ර විමය්.

මේ කිසි දෙයක් අහිතකින් ලිව්වා නෙවි. මන් වැඩිය පොස්ට් දන්නේ නැත. එහෙත් ඉඩ හිට යම් දෙයක් වැදගත්යි හැගුනොත් පොඩ්ඩක් කොටලා යමි. :yes:

ඒ කෙසේ වෙතත් මෙච්චර ප්‍රශ්න තියෙන ලංකාවේ මේ සින්දුව ජාතික අපරාදයක් නොවෙන බවනම් කියන්න ඕනා :rolleyes:
 
RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    සමාවෙන්න ඕනේ සහෝ,
    මම අතින් වරදිලා අමරදේව මහත්තය ගැන දැම්මේ////
    එකේ කට්ටිය කියද්දී තමා දැක්කේ....

    තර්කානුකුල අදහසක් දුන්නට බොහොම ස්තුති....
    :):)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම උබට මේ වෙනකොට ++රෙප් 10-20 පාරක් විතර දීල ඇති.. ගොඩක් ත්‍රෙඩ් ව්ලට දුන්න. ඉතින් මම දුන්නු රෙප් කපල වැඩක් නැති නිසා කැපුවෙ නෑ.. නැත්නම් මේ ත්‍රෙඩ් එකට අනිවා රෙප් කපන්නම ඕනෙ එකක්... you deserve it.. හැමෝම මෙහෙම තමා ගොඩක් අය උබ එල කොල්ලෙක් නිසා අකමැත්ත විතරක් කියල හිටිය.. රෙප් කපල නෑ..

    thanks for the comment bro.....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    RePost බුවා;15489747 said:
    thanks for the comment bro.....
    එලz ඒත් මගෙ කමෙන්ට් එක අනාතයෙක් වැරදියට තේරුම් අරන් තිබ්බ.. :lol: ලොල් ඌ හිතල තියෙන්නෙ උබ කොටු 11ම ගහල තියෙන්නෙ මගෙ රෙප් වලින් කියල.. :rofl: මන්ද මානසිකයෙක්.... :(
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එලz ඒත් මගෙ කමෙන්ට් එක අනාතයෙක් වැරදියට තේරුම් අරන් තිබ්බ.. :lol: ලොල් ඌ හිතල තියෙන්නෙ උබ කොටු 11ම ගහල තියෙන්නෙ මගෙ රෙප් වලින් කියල.. :rofl: මන්ද මානසිකයෙක්.... :(

    අපොයි,:(:(
    ගණන් හදා ගන්න බැරි එකෙක් වගේ...:lol::lol:
    මේ දවස් වල ඔහොම උන් තමා බන් ගොඩක් ඉන්නේ.....:rofl::rofl::rofl:
    වැඩක් නැ සහෝ කතා කරලා....
     
    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    RePost බුවා;15489689 said:
    සමාවෙන්න ඕනේ සහෝ,
    මම අතින් වරදිලා අමරදේව මහත්තය ගැන දැම්මේ////
    එකේ කට්ටිය කියද්දී තමා දැක්කේ....

    තර්කානුකුල අදහසක් දුන්නට බොහොම ස්තුති....
    :):)

    බොහොම ස්තුතිය් සහෝ. අද ගොඩ දෙනෙක් තමුන් හරිමය් කියනව මිසක් මද්‍යස්ථව හිතන්නේ නැහැ.
    මේ නුල ඔයා අරන් යන විදිය ගොඩ දෙනෙක් ට හොද අදර්ශයක් :yes: (+1)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    බොහොම ස්තුතිය් සහෝ. අද ගොඩ දෙනෙක් තමුන් හරිමය් කියනව මිසක් මද්‍යස්ථව හිතන්නේ නැහැ.
    මේ නුල ඔයා අරන් යන විදිය ගොඩ දෙනෙක් ට හොද අදර්ශයක් :yes: (+1)

    බොහොම ස්තුති සහෝ.....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ සින්දුවේ වැරැද්ද තියෙන්නේ මේධානිගේ කටහඬ ට කට්ටිය අකමැති වීම. මේ lyrics වලටම වෙන කෙනෙක් සින්දුවක් කියලා ඒක youtube දාලා තිබ්බා. ඒක නම් ලස්සනයි
     
    pinipaa

    Member
    Nov 25, 2012
    53
    21
    0
    RePost බුවා;15505449 said:

    මේකත් ඔය වගේම සින්දුවක්,,,
    හැබැයි මේකට නං මම අසයි...
    asa sinduwatamada??.... :lol::D:D;)