### Ex-Alien පිටුපස කතාව ###

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala


    3vaiqm.jpg


    එක්සෑම් කාලෙට ස්ට්‍රෙස් වැඩිනෙ .. :lol: ස්ට්‍රෙස් වැඩි උනාම සමහරක්ට සියදිවි හානිකරගන්න වගේ හිතෙනව .. සමහරක්ට හිතෙනව වෙඩි තියාගන්න වගේ දේවල් .... සමහරක්ට හිතෙනව ඔය වගේ සින්දු අහන්න ... :lol::lol::lol: මූ කොහෙවත් යන පඩත්තරියක් නිසා එක්සෑම් එකටත් කෙලව ගන්නද කොහෙද යන්නෙ ... :lol::lol: ගුඩ් ලක් ...




    උඹ කිව්ව නිසාම ආයිත් පාරක් ඇහුව .. දැන් වෙනදටත් වඩා මට හිනා යනව මේක අහනකොට ... ලොල් සවුන්ඩ් එක ඕයි ... :lol::lol:



    අනේ ඉතින් අපි මොනා කියන්නද ... :lol::lol: උඹ ෆේල් උනොත් ඕකි ඇවිල්ල .. අය්ය ෆේල් උනාද කියල වත් අහන්නෙ නෑනෙ ..:lol::lol:. එයාගේ දෙමව්පියන්ට සල්ලි උතුරන්න තියෙනව ... ඔයාට එච්චර නැති වෙන්න පුළුවන් .. ඒක නිසා පාඩම් කරපන් ...ලොල් ... :lol:



    අනේ ඉතින් උඹටත් බුදුන්ගේම සරණයි ... :lol:



    ඔන්න සහසුද්දෙන්ම තියෙනවා...:lol::lol::lol:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    Machan alien voice ekakin kianawanan eka effect ekak widiyata karanna puluwan. Uba oya kiana widiyata Kella Human nan ai eyata meka Human voice ekakin kianna bari ? Eyata machan attatama alien voice ekata wada amuthu singing style ekak one wela tiyenne..ekane kelinma qwe...

    Me song ekama mage yaluwek acoustic kala maarama gathi machan(Chamax kiala acoutic version ekak tibbe anna eka). Api hamoma mulin waradi karanawa. eth meki kawadawath eki karagattu gon kama eki kawadawath piliganne na...

    machan uba campus handai kianne Richard Branson unath kiala tiyenne Brand eka develop karagattata passe one magulak kiala. Mekidanmama nama kaagattama mokakda tiana respect eka?

    Bns Iraj onema kenek mulin honda song ekak karala tama revolution ekata awe...Mulinma nama kaagattama monama revoluton ekakwath karanna wenne na. Kalath mehenan karanna wenne na
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    කුණු හරුප කොමෙන්ට් දාන උන් හැම තැනම ඉන්නවා...උනාට ඕන කාට හරි බැනලා තමන්ගේ අමාරුව හොද කර ගන්න... :growl:...මාත් මුල් දවස් වල ඔය කෙල්ලට බැනපු උන්ට බැන්නා පව් කියලා..නොදන්න කමට ඔය වගේ ගොන් වැඩක් කරලා ඇති කියලා ...:baffled:


    පුද්ගලකිව මේ නමට සින්දුවට අකමැති ගොඩක්...ඒ අකමැත්ත වැඩි උනේ මෙකි දීපු පඩ ෂෝ interview දැකලා...:P


    හැමෝම දන්න්නව බන් මේක ප්‍රසිද්ද උනේ කුක්කු බබා නමැති වනචරයා මේකේ පොස්ට් එකක් දැම්මම කියලා :rofl:

    එත් පොඩ්ඩක් හිතලා බලපන් මෙකි හැසිරෙන විදිය...හරියට සින්දුවේ හොද කමට ප්‍රසිද්ද උනා වගේනේ...


    1) මේකිට හරියට සිංහල කතා කරන්නත් බැහැ ,English කතා කරන්නත් බැහැ..හොදට ආයිමත්
    interview අහපන්...තමන්ගේ රටේ බාෂාව හරියට කතා කරන්න බැරි උන් අපේ රටට වැඩක් තියේද බන් :nerd: English grammar වැරදි ගොඩක් තැන් වල..මෙකි දගලන්නේ බොරුවට පොෂ් වෙන්න...

    2) මෙකි සින්දුව කියවද්දී දාන අංග චලන ඉතාම විරුපියි....බලන අයට දෙන්නේ හදන්නේ අසහනකාරී හැගීමක් නේද (අද 99% සින්දු වල market කරන්න හදන්නේ sex.කෙල්ලකගේ කකුලක් පෙන්නලා video එක ප්‍රසිද්ද කර ගන්න බලන්නේ. )

    3)වෙනස් දෙයක් කරන්න ඕන කියලා බයිලා නැතුවම හරි යනවද ???අපිට මොලයක් කියල දෙයක් තියෙන්නේ හිතන්න???උබට වෙනසක් කරන්න ඕන කියලා අකිමිරිස් වගේ හෙළුවෙන් කොලබ දුවන්න හිතුනොත් කොහොමද :P, තමන්ගේ උද්දාච්ච කම වැඩි උනාම තමන් කරන කියන දේවල් වල වැරදි පෙන්නේ නැහැ...මේ කෙල්ලටටත් වෙලා තියෙන්නේ එක..අවාසනාවට ඒ කෙල්ලටට මේ දේවල් කියලා දෙන්න කවුරුවත් නැහැ...

    4)සින්දුවේ lyrics බලලද මිනිස්සු සින්දුවේ ගුණ කියනන් ඕන,බලපන් අන් එනවද කියලා :P

    තව කොටලා වැඩක් නැහැ...මට පෙන්නේ exam නිසා උබේ මනස අවුල් වෙලා...උබට හීනෙන් පරාල එන පේනවා වගේ :(
    ගණන් ගණන් එපා බන්,මොනවා හරි ලියල වරෙන්...පාස් කරනවා :D

    ලගදීම ඔය කෙල්ල පබා වගේ චන්දේ ඉල්ලලා parliament ගියොත් පුදුම වෙන්න දෙයක් නැහැ..උබල වගේ සමහරක් අනිවාර්යෙන්ම චන්දේ දෙනවා :rofl:


    උබට නොතේරුන අන්තිම දේ කියන්නම් මේ කෙල්ල ගැන...මේ කෙල්ලටත් ඕන මොනවා හරි ජරාවක් කරලා ප්‍රසිද්ද වෙන්න..එක තේරෙනවා කතාවෙන්...අනාගත දේශපාලන පෙරනිමිනි පේනවා :baffled:

    මට දේශපාන කරලා ලෝක ප්‍රසිද්ද වෙන් බැරි නිසා නමට සින්දුවක් කියලා එහෙම වෙන්න හිතුවා කියලා කීමෙන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ane Pa## tho sudu hunu ganna haduwata ...gu godakata gu godak kiyan nathuwa wena monawa kiyannada????.....thotath mara unak thiyenne samjeta pitin gihin porak wenna....samajeta pitin gihin porak wenna baha paK## samajr reject karanawa....po#$ya...
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    අනේ මොඩ මූසලයො.. දන්නේ නැති රෙද්ද කතා නොකර හිටපන්.. ඔක English සින්දුවක් මෙකි ලියපු බම්බුවක් නෑ ඔයී
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    daala thibba comments tikanum awl thamai bro..
    but ekita loku loose connection ekakuth thiyenawa.. ekanum mata 1000% sure..
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Well her "so called English accent" sounds retarded & her high pitch noisy voice was painful,that is the reason why I disliked the video :P :rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේකට Warewolf කෙනෙක් කොහොන්ද සම්බන්ද වුනේ කියලත් කියන්න පුලුවන්ද???
    Van_Helsing_Werewolf.jpg

    මම මේ අපෙ රීපොස්ට් කොල්ල එක්ක තරහකට එහෙම කියනවා නෙවෙයි,ඌ එදත් අදත් හොඳ කොල්ලෙක් .දන්නේ නැති හන්ද අහන්නේ,මොකද්ද බන් මේකේ වෙයාර් වුල්ෆ් කෙනෙක් ගැන කියන්නේ එතකොට?
    මට හිතට ආව අදහස් තුනක් මෙන්න මෙහෙම ....
    1.වෙයර්වුල්ෆ් එලියන් කෙනෙක්,ඒ කියන්නේ පිටසක්වලයෙක් හෝ වෙන රටකින් ආපු එකෙක්
    2.ඔය කියන ඒලියන් පුරුතුවියට ආපු වෙලේ වෙයාර්වුල්ෆ් තමයි කන්න බොන්න ඉඳුම් හිටුම් දීල තියෙන්නේ.
    3.කෙල්ල මුලින් වෙයාර්වුල්ෆ් එක්ක සෙට් වෙලා ඉඳල තියෙන්නේ,පස්සේ එලියන් ඇවිත් ඌව මරල කෙල්ල අයිති කරගන්නවා.
    එතකොට මට ආව මෙන්න මෙහෙම ප්‍රශ්න තුනක්

    1.වෙයාර්වුල්ෆ් සහ ඒලියන් කියන්නේ එක්කෙනේක්මද එහෙමත් නැත්තන් දෙන්නෙක්ද?
    2.ඒ දෙන්න දෙන්නෙක් නම් කෙල්ල ඇත්තටම ආදරේ කරේ කාටද?
    3.කෙල්ලගේ මේ සම්බන්දෙ ගැන ගෙදරින් දැක්වූයේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
    මේකෙන් කොයිකද මේ සින්දුවට පදනම් වෙලා තියෙන්නේ???
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    meke tag balahanko
    ඉස්සරහට 1, ඉස්සරහට 2, ඉස්සරහට 3, ඉස්සරහට 4, ඉස්සරහට 5, ජංගි හේදීම, පසු පරිහරණයට 1, පසු පරිහරණයට 2, පසු බාවිතයට 2,
    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    තොට පිස්සුද? හු@%!^ඕ.....කඩ්ඩ දන් නැත්නම්class පලයන්..... මෙකී හොදයි ජීනා මැඩම් ගාවට යවන්න... Alien PKඇරලා වගේ නලියනවා....
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    මෙන්න comments
    "ගූ 70යි, බාල්දි 5යි...ඔයාට බදින්න කව්රුත් set උන්,නැත්නම් කියන්න, American හිපියෙක් set කරලා දෙන්නම්... ගල දනවෝ, දනවෝ අයියෝ..."


    alien.jpg

    https://www.facebook.com/MedhaniJayzee
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අනේ මොඩ මූසලයො.. දන්නේ නැති රෙද්ද කතා නොකර හිටපන්.. ඔක English සින්දුවක් මෙකි ලියපු බම්බුවක් නෑ ඔයී

    අඩෝ ඇත්තද? :shocked::shocked::shocked: කෝ දාපන් බලන්න original එක? ඒකවත් ලස්සනද බලන්න. :oo:
     
    Last edited: