ex gf හීනෙන් දැක්කා

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    අද උදේ නැගිට්ටම අමුතු කික් එකක් දැනුනා. පැය භාගයක් වගේ කල්පනා කරනකොට මතක් උනා හීනේ. එයත් එක්ක පාර ඇවිදන් යනකොට කෙල්ල එපා කියද්දි ලගට අරන් බලෙන් කිස් එකක් දුන්නා. සෙක්ස් ෆීලින්ස් මුකුත් නෑ. ආදරයක් විතරයි. එපාර වට්සැප් එක බලද්දි එයා මාස ගානකට (5-6) පස්සේ පොටෝ එක මාරු කරලා. වෙලාවකට හිතෙනවා රියැලිටි එකයි හීනයි එකට සම්බන්දයිද කියලා. එක්ස් උනත් තාමත් හොද යාලුවෝ අපි. හිතේ දුකක් තරහක් කලකිරිමක් වත් නෑ
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    Mama dakkama pahuwenida dawasama muspenthui. Ex la kohomei yaluwo wage inne. Ex la inna bitches zone eke. 😖

    සම්බන්දෙ නැවතුනේ මගේම ගොන් වැඩ වලින්. මන් එකිට විහිලු කරා වැඩී. දරුනු විහිලු. එකිට මාව එපා උනා. මන් ලව් කරා. කාගෙන කරේ නෑ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    එක්ස් උනත් තාමත් හොද යාලුවෝ අපි. හිතේ දුකක් තරහක් කලකිරිමක් වත් නෑ
    දෙන්න කතා වෙලා සාමදානව වෙන් වුන ලව් එකක්..... වෙන් වෙන්න හේතුව මොකක්ද?:sorry:
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    දෙන්න කතා වෙලා සාමදානව වෙන් වුන ලව් එකක්..... වෙන් වෙන්න හේතුව මොකක්ද?:sorry:
    සම්බන්දෙ නැවතුනේ මගේම ගොන් වැඩ වලින්. මන් එකිට විහිලු කරා වැඩී. දරුනු විහිලු. එකිට මාව එපා උනා. මන් ලව් කරා. කාගෙන කරේ නෑ
     
    • Sad
    Reactions: tha123

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    සම්බන්දෙ නැවතුනේ මගේම ගොන් වැඩ වලින්. මන් එකිට විහිලු කරා වැඩී. දරුනු විහිලු. එකිට මාව එපා උනා. මන් ලව් කරා. කාගෙන කරේ නෑ
    0.1% වගේ අෆෙයාර්ස් තමා ඔහොම ආයේ යාළුවො වගේ ඉන්න පුළුවන් විදිහට එක්ස්ලා වෙන්නේ.
     
    • Sad
    Reactions: strada

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    0.1% වගේ අෆෙයාර්ස් තමා ඔහොම ආයේ යාළුවො වගේ ඉන්න පුළුවන් විදිහට එක්ස්ලා වෙන්නේ.

    0.1?
    අදටත් මන් පෙස්බුක් එකේ පොටෝ මාරු කරාම ඒකි හාට් රෙඇක්ට් කරනවා. ඔය සීන් එක නිසා දැන් ඉන්න කෙල්ල වලි දාගෙනත් තියෙනව :rofl:
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    අද උදේ නැගිට්ටම අමුතු කික් එකක් දැනුනා. පැය භාගයක් වගේ කල්පනා කරනකොට මතක් උනා හීනේ. එයත් එක්ක පාර ඇවිදන් යනකොට කෙල්ල එපා කියද්දි ලගට අරන් බලෙන් කිස් එකක් දුන්නා. සෙක්ස් ෆීලින්ස් මුකුත් නෑ. ආදරයක් විතරයි. එපාර වට්සැප් එක බලද්දි එයා මාස ගානකට (5-6) පස්සේ පොටෝ එක මාරු කරලා. වෙලාවකට හිතෙනවා රියැලිටි එකයි හීනයි එකට සම්බන්දයිද කියලා. එක්ස් උනත් තාමත් හොද යාලුවෝ අපි. හිතේ දුකක් තරහක් කලකිරිමක් වත් නෑ

    X හොදයි ටච් එකේ තියා ගනින් උබට XXX කරන්න :lol:
    කිස් එක Remind Callඑකක් කියලා හිතා ගනින්.
    හිතේ දුකක් තරහක් නැත්තම් අදම සීන් එකට බැහැපන් :lol:
     
    • Haha
    Reactions: strada

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    0.1?
    අදටත් මන් පෙස්බුක් එකේ පොටෝ මාරු කරාම ඒකි හාට් රෙඇක්ට් කරනවා. ඔය සීන් එක නිසා දැන් ඉන්න කෙල්ල වලි දාගෙනත් තියෙනව :rofl:
    ow
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    X හොදයි ටච් එකේ තියා ගනින් උබට XXX කරන්න :lol:
    කිස් එක Remind Callඑකක් කියලා හිතා ගනින්.
    හිතේ දුකක් තරහක් නැත්තම් අදම සීන් එකට බැහැපන් :lol:
    xxx නෙමෙයි ඒකිගෙ ජොබ් එකත් එක්ක ඉස්සරහට මට ඕන වෙනවා. ශෙප් එකේ තියාගන්න ඔනේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    සුදු or කළු?
     
    Attachments

    • images (5).jpeg
      images (5).jpeg
      4.1 KB · Views: 27