Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Exam department
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං....

උබ කොටුවේ ඉදන් එනවනම් බොරැල්ලට ඇවිත් 174 නැගල ඉසුරුපාය ලගින් බැහැපන්....

විබාග දෙපාර්තමේන්තුව තියෙන්නෙත් එතනම තම....

ඇතුලට ගිහින් විමසීම් කවුන්ටරේට කියපුවම උන් දෙනවා රෝස පාට කොලයක්....කියපන් ONEDAY SERVICE කියලා

එක හරියට පුරවපන්....

එට පස්සේ ඒක කවුන්ටෙර් නො: 1 එකට දීපුවාම උබට දෙනවා ටෝකන් එකක්....

දැන් උබ එතන බකන්නිලාගෙන ඉන්නේ නැතුව ඇවිත් වැඩිවෙලා හිටපන්....

උන් උබේ details check කරනව.

එතනම් උඩ තියෙන ඩිස්ප්ලේ එකේ උබේ ටෝකෙන් එකේ number එක වැටුනම ආයේ පලයන්.

අව්ලක් නැත්නම් දැන් උබෙන් අහනවා local එකක්ද ? නැත්නම් විදේශ ගත වෙන්න අවශ්‍ය එකද කියල.උබට ඕනේ එක කිව්වම

උබට සල්ලි ගෙවන්න කොලයක් දෙනවා.එක fill කරලා කවුන්ටෙර් නො:2 එකට දීපන්.

for one copy - 500/=

(එට පස්සේ copy වලට 250/= ගනේද කොහෙද තම charge කරන්නේ.මම එක හරියට දන්නේ නැ)

සල්ලි ගෙවල රිසිට් එක අරගෙන කවුන්ටෙර් නො:3 එකට දෙන්න ඕනේ.එතනින් බලලා යවනවා කවුන්ටෙර් නො:4 පෙන්නලා අයෙත් එන්න කියල....

ආයේ ආපුවම උබට card එකක් දෙනවා.

එච්චරයි....දැන් ඉතින් ඇවිත් වාඩිවෙලා කෑලි දිහා බල බල හිටු........

ටිකක් ඉදල 5 කවුන්ටෙර් එකෙන් උබේ චාර්ඩ් එක දීල සහතික ටික ගනින්....සහතික ගන්න කලින් උබේ id කොපියක් දෙන්න ඕනේ....

ඕනෙනම් උබට පස්සේ ඇවිත් ගන්නත් පුළුවන්.(4.15 පෙර)

මතක් කරලා exam index number ,exam year, අරන් පලයන්...(exam result)

ඒ විස්තර අරන් යන එක උබට ගොඩක් ලේසි වෙයි.

මතක් කරලා id copyak අරන් පලයන් නැත්නම් චාටරයක් කන්න ලෑස්ති වෙලාම පලයන්....

උබට උදව්වක් උන කියල හිතනවා........

[QUOTE="SRI LANKA, post: 16821234, member: 184080"] [SIZE=4]මෙහෙමයි මචං.... උබ කොටුවේ ඉදන් එනවනම් බොරැල්ලට ඇවිත් 174 නැගල ඉසුරුපාය ලගින් බැහැපන්.... විබාග දෙපාර්තමේන්තුව තියෙන්නෙත් එතනම තම.... ඇතුලට ගිහින් විමසීම් කවුන්ටරේට කියපුවම උන් දෙනවා රෝස පාට කොලයක්....කියපන් ONEDAY SERVICE කියලා එක හරියට පුරවපන්.... එට පස්සේ ඒක කවුන්ටෙර් නො: 1 එකට දීපුවාම උබට දෙනවා ටෝකන් එකක්.... දැන් උබ එතන බකන්නිලාගෙන ඉන්නේ නැතුව ඇවිත් වැඩිවෙලා හිටපන්.... උන් උබේ details check කරනව. එතනම් උඩ තියෙන ඩිස්ප්ලේ එකේ උබේ ටෝකෙන් එකේ number එක වැටුනම ආයේ පලයන්. අව්ලක් නැත්නම් දැන් උබෙන් අහනවා local එකක්ද ? නැත්නම් විදේශ ගත වෙන්න අවශ්‍ය එකද කියල.උබට ඕනේ එක කිව්වම උබට සල්ලි ගෙවන්න කොලයක් දෙනවා.එක fill කරලා කවුන්ටෙර් නො:2 එකට දීපන්. for one copy - 500/= (එට පස්සේ copy වලට 250/= ගනේද කොහෙද තම charge කරන්නේ.මම එක හරියට දන්නේ නැ) සල්ලි ගෙවල රිසිට් එක අරගෙන කවුන්ටෙර් නො:3 එකට දෙන්න ඕනේ.එතනින් බලලා යවනවා කවුන්ටෙර් නො:4 පෙන්නලා අයෙත් එන්න කියල.... ආයේ ආපුවම උබට card එකක් දෙනවා. එච්චරයි....දැන් ඉතින් ඇවිත් වාඩිවෙලා කෑලි දිහා බල බල හිටු........ ටිකක් ඉදල 5 කවුන්ටෙර් එකෙන් උබේ චාර්ඩ් එක දීල සහතික ටික ගනින්....සහතික ගන්න කලින් උබේ id කොපියක් දෙන්න ඕනේ.... ඕනෙනම් උබට පස්සේ ඇවිත් ගන්නත් පුළුවන්.(4.15 පෙර) මතක් කරලා exam index number ,exam year, අරන් පලයන්...(exam result) ඒ විස්තර අරන් යන එක උබට ගොඩක් ලේසි වෙයි. මතක් කරලා id copyak අරන් පලයන් නැත්නම් චාටරයක් කන්න ලෑස්ති වෙලාම පලයන්.... උබට උදව්වක් උන කියල හිතනවා........ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom