Exam Past papers

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    immigration eke exam ekata past papers hoyagnna danna kenek innawa nam podi help ekak denna puluwan da?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,454
    113
    - උඩරට -
    immigration eke exam ekata past papers hoyagnna danna kenek innawa nam podi help ekak denna puluwan da?
    මමත් දැම්මා ඒකට..
    පේපර්ස් නෑ බන් ඕකට..
    සාමාන්‍ය බුද්ධි පරීක්ශනයක් තියෙන්නේ.
    බොහොවිට එක්සෑම් කල් යයි රටේ තත්වේ එක්ක..
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මමත් දැම්මා ඒකට..
    පේපර්ස් නෑ බන් ඕකට..
    සාමාන්‍ය බුද්ධි පරීක්ශනයක් තියෙන්නේ.
    බොහොවිට එක්සෑම් කල් යයි රටේ තත්වේ එක්ක..
    ඔව් බං. Eth ready වෙලා ඉන්න ඕනි නේ. Educational publications වල තියෙන කතාව ක් ආරංචි උනා. Meepe, මහරගම office වල
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,454
    113
    - උඩරට -
    ඔව් බං. Eth ready වෙලා ඉන්න ඕනි නේ. Educational publications වල තියෙන කතාව ක් ආරංචි උනා. Meepe, මහරගම office වල
    අඩො එහෙමද !
    හොයාගන්න පුලුවන් උනොත් මටත් එවපන්කෝ..
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අඩො එහෙමද !
    හොයාගන්න පුලුවන් උනොත් මටත් එවපන්කෝ..
    එල එල මචෝ. මේ දවස් වල හුදකලා කර ඇත.
    පස්සේ ගිහින් බලන්න වෙන්නේ
     
    • Like
    Reactions: charitha2011