Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    හිත හැදිල්ලක් නෑ
    වැරදුනෙ කොහොමද/ කොතනද හොයනව. ඒක ආයෙ නොවෙන්න මොනවද කරන්න ඕනෙ බලනව.
    තව මහන්සි වෙලා ඊලග පාරත් කරනව
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මොන field එකේද?
    Bit එකේ maths එක බන්.අනිත් ඒවා හොදට කරා.

    Exam eka karapu ekena newe dan inne kiyana eka wadanna
    ඒ මොකද්ද බං ඒ
    ------ Post added on Feb 26, 2023 at 5:49 PM

    හිත හැදිල්ලක් නෑ
    වැරදුනෙ කොහොමද/ කොතනද හොයනව. ඒක ආයෙ නොවෙන්න මොනවද කරන්න ඕනෙ බලනව.
    තව මහන්සි වෙලා ඊලග පාරත් කරනව
    ඔව් මචන්.අනිත් ඔක්කොම හොදට කරා maths එක කෙලවුනා
    ------ Post added on Feb 26, 2023 at 5:50 PM

    ස්ට්රිපර් වගේ පේන්නෙ උබෙ නම
    ජෝජ් සෙන් පියර්
    ------ Post added on Feb 26, 2023 at 5:51 PM
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    මචන් මටත් ඔහොම දෙයක් වෙලා ලෙල්ලටම වැටිලා කෙලවෙලා ඩිප ගහල හිටිය. වැඩේ කියන්නේ සබ්ජෙක්ට් එක හොඳටම දැනන් හිටියේ මම. අනිත් උනුත් ප්‍රශ්න ගොඩදාගත්තෙ මගෙන්. අන්තිමට මම විතරක් පේල්.
    ලෝකෙට මුහුණදෙන්න බැරි ලැජ්ජාවකුත්, කොන්ෆිඩන්ස් බිඳ වැටිමකුත් උනා. පස්සේ මගේ මස්සිනා මාව අරන්‍යක හාමුදුරුකෙනෙක් ගාවට යැව්වා.ඒ හාමුදුරුවෝ කිව්වේ මට එහෙ සතිදෙකක් නතරවෙන්න කියල. එකේ ඉන්නත් බෑ මට අරකම හිතට එනවා.
    එතකොට හාමුදුරුවෝ කිව්වා මට මෙහෙම හිතන්න කියල.
    පුට්ටස්ස ලෝක දම්මෙහි, චිත්තං යස්ස නකම්පති. අසොකන් විරජන් කේමන්. එතං මංගල මුත්තමන්. ඒ කියන්නේ ලෝක ධර්මතා (ලාබ.පාඩු,කිර්තිය,අපකීර්තිය, නින්දාව,ප්‍රශංසාව සැප දුක්) වලදී කම්පනය නොවන, සෝකය කියන මලකඩ නැති හිතක් ලැබීමත් සතුටු වියයුතු කාරණයක් කියල.
    අන්තිමේ කියල දුන්න මහන්සි උනාට එක එෆෙක්ටිව් නැති බවත්. ඕනෑවට වඩා තත් තදකරලවත්,බුරුල් කරලවත් වීණාවේ හරි ස්වර ගන්න බෑ. හරිම ගානට තද වෙන්න ඕන කියලත්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    aye karanna barida ithin ?
    ඔව් බං. අවුරුද්දක් බලන් ඉන්න වෙනවා

    අපි කවදා හරි මැරෙනවානේ කියලා සතුටු හිතෙනවා බන්ග්
    50 ක්ම ගන්න ඕනනේ.අනිත් ඔක්කොම පාස් උනත් වැඩක් නෑ maths එක fail නම්.
    ------ Post added on Feb 26, 2023 at 6:10 PM

    practical eka goda daagannawa written eka eeken shape
    අපේ mcq විතරයි බං.practical නෑ
    ------ Post added on Feb 26, 2023 at 6:10 PM

    matath ooka patta amarui, munge eeke english wadi eekai awla
    ගණන් 20 පැයක් ඇතුලත හදන්නත් එපැයි
    ------ Post added on Feb 26, 2023 at 6:11 PM
     
    • Like
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මචන් මටත් ඔහොම දෙයක් වෙලා ලෙල්ලටම වැටිලා කෙලවෙලා ඩිප ගහල හිටිය. වැඩේ කියන්නේ සබ්ජෙක්ට් එක හොඳටම දැනන් හිටියේ මම. අනිත් උනුත් ප්‍රශ්න ගොඩදාගත්තෙ මගෙන්. අන්තිමට මම විතරක් පේල්.
    ලෝකෙට මුහුණදෙන්න බැරි ලැජ්ජාවකුත්, කොන්ෆිඩන්ස් බිඳ වැටිමකුත් උනා. පස්සේ මගේ මස්සිනා මාව අරන්‍යක හාමුදුරුකෙනෙක් ගාවට යැව්වා.ඒ හාමුදුරුවෝ කිව්වේ මට එහෙ සතිදෙකක් නතරවෙන්න කියල. එකේ ඉන්නත් බෑ මට අරකම හිතට එනවා.
    එතකොට හාමුදුරුවෝ කිව්වා මට මෙහෙම හිතන්න කියල.
    පුට්ටස්ස ලෝක දම්මෙහි, චිත්තං යස්ස නකම්පති. අසොකන් විරජන් කේමන්. එතං මංගල මුත්තමන්. ඒ කියන්නේ ලෝක ධර්මතා (ලාබ.පාඩු,කිර්තිය,අපකීර්තිය, නින්දාව,ප්‍රශංසාව සැප දුක්) වලදී කම්පනය නොවන, සෝකය කියන මලකඩ නැති හිතක් ලැබීමත් සතුටු වියයුතු කාරණයක් කියල.
    අන්තිමේ කියල දුන්න මහන්සි උනාට එක එෆෙක්ටිව් නැති බවත්. ඕනෑවට වඩා තත් තදකරලවත්,බුරුල් කරලවත් වීණාවේ හරි ස්වර ගන්න බෑ. හරිම ගානට තද වෙන්න ඕන කියලත්.
    ගොඩක් ස්තුතියි මචන්

    උබ පස්සේ ගොඩ දාගත්තද

    maths kohomada mcq karanne? mokakkda uni eka?:nerd:
    Bit Colombo .mcq තමයි දෙන්නේ බං.
    ------ Post added on Feb 26, 2023 at 6:13 PM