පහත රුපයේ තියනවා වගේ ටේබල් එකක් තියනවා. (B2:F7)
එකේ cost1 සහ cost2 කියන දෙකේ එක එක invoice එකට අදාළ value ත් තියනවා.
වෙන්න ඕනා පහල තියන දෙවැනි table හදාගන්න ඕනා. එකට cost1 සහ cost2 කියන values apportion කරන්න ඕනා එක එක item එකෙන් item එකට. නමුත් apportion කරන්න වෙන criteria වෙනස්.
අන්තිමට දෙවැනි table එකට pivot එකක් ගැහුවොත් පලව්වෙනි table එකේ values ගන්න පුළුවන් වෙන්නත් ඕනා. ඒ කියන්නේ දෙකේම එකම දේ. පහල එක details තියෙන්න ඕනා.
ඔය මම දාලා තියෙන්නේ මට හිතුන හොදම එක. ඊට වඩා සරල සහ straight forward ක්‍රමයක් කියන්න පුළුවන් ද
Thank you.
Bump
------ Post added on Sep 18, 2024 at 9:24 AM

Last edited: