Excel වැඩකාරයෝ එන්න

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Excel වැඩකාරයෝ එන්න

    තිය තිය බලන් නැතුව වරෙන් ...............

    මචන්ලා Excel එකක formula එකක් දාල තියෙනවා ඒකෙන් result එක එන්නේ 00 ටික විතරක් එක පාර select කරගෙන delete කරන්න පුළුවන් ක්‍රමයක් කියපන්කො

    දන්නැති එවුන් බම්ප් කරන්න සහෝල..........:):):):)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    තිය තිය බලන් නැතුව වරෙන් ...............

    මචන්ලා Excel එකක formula එකක් දාල තියෙනවා ඒකෙන් result එක එන්නේ 00 ටික විතරක් එක පාර select කරගෙන delete කරන්න පුළුවන් ක්‍රමයක් කියපන්කො

    දන්නැති එවුන් බම්ප් කරන්න සහෝල..........:):):):)

    mehema karanna. aluthin column ekak pathtakin insert karagena ekata 1,2,3,etc vidiyatata number daganna.(oyage formula thiyana rows okkotama). eta passe data thiyana rows tika select karala formula result eka thiyana column ekata sort karanna. dan okkoma 0 tika eka langata enawa ne, a tika select karala delete karanna. dan ayeth okkoma rows tika select karala kalin numbers dagaththa column ekata sort karala a column eka delete karanna(ethakota okkoma rows tika mulin thibba pliwaalata enawa) therunada manda :(:(
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කන්ඩිශනල් එකක් යූස් කරලා.. 0 ටික ඩිලීට් කරන්ඩ..නැත්නම් 0 ටික තියෙන සෙල් එක ක්ලික් කරලා ඩිලීට් කරන්ඩ.

    උදා : A
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    තිය තිය බලන් නැතුව වරෙන් ...............

    මචන්ලා Excel එකක formula එකක් දාල තියෙනවා ඒකෙන් result එක එන්නේ 00 ටික විතරක් එක පාර select කරගෙන delete කරන්න පුළුවන් ක්‍රමයක් කියපන්කො

    දන්නැති එවුන් බම්ප් කරන්න සහෝල..........:):):):)

    Machn find and replace use karanna.

    Eg: Find kiyana thanata delete venna ona text eka dala
    Replace kiyana thanata space 1k or empty thiyanna