Excel වැඩ්ඩෙක්ද? ඇතුලට ඇවිල්ලා යන්න එහෙනම්...
මචන් මට පොඩි වැඩක් කරගන්න ඕන වෙලා තියනවා. මේක excel වලින්ම කරන්න ඕන කියලා එකක් නෑ ..ඒත් මට වෙන එකක් මතක් උනේ නෑ ..
මට තියනවා ඔය පහල photo එකේ තියනවා වගේ Invoices සෙට් එකකුයි, credit note සෙට් එකකුයි (credit note කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් එක අමතක කරලා දාන්න. මොකද නම වැඩක් නෑ .)
මට ඕන වම් පැත්තේ තියන මොන amounts ටික එකතු වෙලාද දකුණු පැත්තේ amount හැදිලා තියන්නේ කියල හොයාගන්න and vice versa.
වම් පැත්තේ එකකුයි දකුණු පැත්තේ එකක් or ඊට වැඩි ගානක් හරි,වම් පැත්තේ ගොඩකුයි දකුණු පැත්තෙන් එකකුයි වගේ හරි කොහොම හරි එන්න පුළුවන්..
උදහරනයක් විදියට ඔය මම රතු පාටින් පාට කරලා තියන එක බලන්නකෝ..එකේ දකුණු පැත්තේ තියන ගානවල් ටික එකතු කලාම වම් පැත්ත එනවා.එන්න ඒ වගේ combinations auto generate කරන්න මුකුත් විදියක් දන්නේ නැද්ද මචන්ලා ?? පුලුවන්නම් කියලා දෙන්න..ලොකු හෙල්ප් එකක් ඒක..

Last edited: