Guyz podi deyal dena ganna oni,
මගේ scatter data plot එකක් තියෙනවා. ඒකේ trendline වලින් (0,0 intercepting) R-Square බැලුවම Minus (-) value එකක් එන්නේ. R-Square, Minus එන්න පුලුවන් කියලා මම articles වල දැක්කා.
හැබැයි Data Analysis Toolpack එකෙන් regression analysis කරලා ගත්තාම 0.69 වගේ value එකක් එනවා.
Google කලාම excel trendline intercepting වල bug එකක් තියෙනවා කියලා තියෙනවා. ඒත්, theoretically, Minus value එකක් එන්නත් පුලුවන්.
උඹලා excel වල මේ scene එක ගැන දන්නවද?