Excel Case Study Help 01

saja

Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    මම මේක question කරන්න ඕනේ,
    දැනට ඔය කොටුකරපු question එක කරන්නේ ,

    PMT දාල , goal seek එකෙන්ද?
    support එකක් දෙන්න please, ලොකු උදව්වක් exam එකකට 🙏 🙏 🙏

    picture එක පෙන්නේ නැති නම් pdf එකෙන් බලන්න please

    https://mega.nz/folder/Q35mQLhA#1HQuA2QJuOMLHW7geW3xSw


    07-11-2021-Case-study.gif
     
    Last edited: